IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වව්නියාව පුලියන්කුලම් කැලේ නිධන් හෑරු 4 ක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලිසිය පැවසයි.

මෙම සැකකරුවන් බැකෝ යන්ත්‍රයක් දමා නිධානය ගොඩ ගැනීම සිදු කොට ඇති අතර ඒ පිළිබඳ පුලියන්කුලම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ලඟා වන විට නිධානය හෑරු පුද්ගලයින් නිධානය ගැනීමට හෑරු වල වසමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශය වටලා සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නිධානය හෑරු සැකකරුවන් ලඟ තිබී අඟල් 09 ක් උස කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක්, අනුරාධපුර යුගයට අයත් අඟල් 19ක් ලොකු පුරාතන මැටි පහණක්, මැටියෙන් සාදන ලද මෙතෙක් හඳුනානොගත් බෝලයක් වැනි දෙයක්, කොතක කොටස් දෙකක් , බැකෝ යන්ත්‍රයක්, ත්‍රී රෝද රථයක්, හා නිධානය ලබා ගැනීමට යොදා ගත් උපකරණ හා ද්‍රව්‍ය තොගයක්ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, පුලියන්කුලම, ත්‍රීකුණාමලය, තලවකැලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද පරීක්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලිසිය පවසයි.

 



අදහස් (1)

වව්නියාව පුලියන්කුලම් කැලේ නිධන් හෑරු 4 ක් අත්අඩංගුවට

krishantha Saturday, 23 March 2019 10:23 AM

කෝ මහත්තයෝ නිධානෙ තිබ්බ වටිනා දේවල් ටික. ඒවා ආයෙත් වලට දාලා වැහුවවත්ද ? අපි රැවටුනා හොඳේ .

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 31 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 443 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 361 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1434 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3156 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site