(රන්ජන් කස්තුරි)
වරාය සේවකයන්ට නොමිලයේ ආහාර ලබාදීමේදී ඉකුත් කාලයේදී විශාල මුදලක් අවභාවිත වී ඇතැයි මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
වරාය සේවකයන්ට නොමිලයේ ලබාදෙන ආහාර පැකැට්ටුවක් සඳහා වරාය අධිකාරිය රුපියල් 360 බැගින් ගෙවා ඇත්ත, එහි නියම වටිනාකම රුපියල් 150ක් පමණ වන බවද, එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව වසර ගණනාවක සිට වරාය සේවකයින්ගේ ආහාර පැකැට්ටු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක අවභාවිතයක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(09) අදාළ නිලධාරීන් ගෙන්වා වරාය සේවකයන්ට ලබාදෙන ආහාර සඳහා නියම මිල පමණක් ගෙවන ලෙසද ඔවුන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන්නැයිද පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වරාය සේවකයන්ට ආහාර දීමේදී මුදල් අවභාවිතාවක්
sapumal Tuesday, 10 December 2019 08:24 AM
අය්යෝ වැඩක් නැහැ කියලා....... වරාය කුස්සිය හැමදාමත් එවන්නේ කන්න බැරි කෑම. කාලයක් එක දිගට පොළොස. පොළොස් කොච්චර රසට හදන්න පුලුන්වන්ද ? එත් මේ එවන පොළොස් කටේ තියන්න බැහැ. කාලයක් එක දිගට ඇඹරැල්ලා. මාළු හැමදාමත් පරණ වෙච්ච ඒවා. කෑම වලින් සල්ලි ගහලා වගේම ඒ කුස්සියේ අයට කෑම උයන්න තේරෙන්නේ නැහැ. ඇමතිතුමා ඒ ගැනත් බලන්න.
isurandi Tuesday, 10 December 2019 08:28 AM
කොහෙද අප්පේ වංචාව දුෂණය නැති ආයතන තියෙන්නේ ? මේකත් තවත් එකක් විතරනේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. නමුත් අද රටේ සිදුවෙන්නේ මේකේ අනෙක් පැත්තනේ.
wac Tuesday, 10 December 2019 09:10 AM
ෂුවර් එකට ටෙන්ඩර් එකට කුරුමානම් අල්ලනවා ඇති.
සත්‍යපාල Tuesday, 10 December 2019 09:45 AM
මහ උනුත් හොර දුශිතයෝ නම් අනික් උන් කියලා නිකම්ම ඉදීද ?