අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තාවේ.
තමා නැවත එජාපයට එක්වන බව අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇතැයි දැනගන්නට ඇත.
(36698)
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වීමට යයි
sopi Wednesday, 14 November 2018 06:09 AM
වාසි අතට හෝයියා කිව්වලු.........
ගල්කටස් Wednesday, 14 November 2018 06:32 AM
රජ ගෙම්බන්ට රජ මගුල් ජනතාවට හුලං... රටට කැත නම... මේ ඔක්කොම ජරා ජීර්ණ දේශපාලකයින් නිසාමයි. රට වනසයි, අස්ථාවර කරයි. විනාශ කරයි. සියල්ලන්ම රට වනසයි.
Faiq Wednesday, 14 November 2018 06:49 AM
මේ අයට මොංගල්ද නැත්තම් අපිට මොන්ගල්ද ..?
shan saudi Wednesday, 14 November 2018 06:51 AM
රනිල් ඇතුළු රජය බැරෑරුම් අවස්ථාවකට පත් වූ වෙලාවේ පක්ෂය හැර ගොස් අනෙක් පක්ෂට වී තනාන්තර ලබා ගත කිසිවෙකුට යළි කිසිම තනතුරක් ලබා නොදීමට රනිල් හා සජිත් මහත්වරු දැඩිව තීරණය කල යුතුය..... ඔවුන්ට අවැසිනම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පමණක් ලබා දෙන ලෙසත් අනාගතයෙදී පාර්ලිමේන්තුව තුළ විමසන සියලු ඡන්ද සදහා රනිල් හා සජිත්ට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කරන බවට දිවුරුම් ලිපියක් ලබා ගන්න ලෙසද දන්වමි
Bamunuarachchi Wednesday, 14 November 2018 06:56 AM
දෙපිටකාට්ටු මිනිස්සු කියන්නේ මොවුන්ටයි.
sandy123Wednesday, 14 November 2018 12:08 PM
එනකොට හොඳයි. යනකොට නරකයි. එ්ක තමා මේ පාර්ලිමේන්තුවේ සැබෑ සත්‍යය. දැන්වත් තේරුම් ගන්න.
manula Wednesday, 14 November 2018 07:04 AM
මේ අයව බාරගන්න එපා.. හිතන් හිටියේ මිනිස්සු ඔක්කොම මහින්දට කියලා පැන්නා.