IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොරිය ප්‍රපාතයකට පෙරැළි එකම පවුලේ 4ක් රෝහලේ

(ප්‍රේමතිලක පෙරමුණ )

පැලවත්ත තිනියාවල මාර්ගයේ 6 කණුව වංගුවේ දී අද (23)  පස්වරුවේ  ලොරියක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන්ගත් එකම පවුලේ සිව් දෙනකු  බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාල ලැබූ අය අතර  එකම පවුලේ මව, පියා වයස අවුරුදු 7 ක පමණ  කුඩා දියණියක් සහ වයස අවුරුදු තුනක   පුතකු වන බව තිනියාවල පොලිසිය පවසයි.



අදහස් (1)

ලොරිය ප්‍රපාතයකට පෙරැළි එකම පවුලේ 4ක් රෝහලේ

ප්‍රේමතිලක පෙරමුණ Sunday, 23 September 2018 12:29 PM

මෙම අනතුර සිදුවීමක් විනාඩි කිහිපයකට පසු අහම්බෙන් මාද එම ස්ථානයට ගියා. මෙතන තියෙන්නේ s අකුරු වංගුවක්.... බොහොම පරෙස්සමින් යන්න ඕනෑ ස්ථානයක්.... ප්‍රපාතයකට බැහැලා ප්‍රදේශවාසීන් තුවාලකරුවන් උඩට ගෙනාවා. පාරේ යන වාහන නවත්තලා තුවාලකරුවන් මීගහතැන්න රෝහලට යවන්න ප්‍රදේශවාසීන් යුහුසුළුව කටයුතු කළා. තුවාල වී ලේ ගලමින් සිටි කුඩා දරුවෙක් දෑතට අරන් පාර මැදටවිත් කෑ ගහලා එම ස්ථානයෙන් මීගහතැන්න දිසාවට යමින් තිබූ සුදු පැහැති අළුත්ම මෝටර් රථය නවත්වන ලෙස ආයාචනා කළා.. එහි සිටියේත් තරුණයෙක්... ඔහු ඉල්ලීම ඉතා සැහැල්ලුවෙන් ප්‍රතික්ෂේප කර රූං ගාලා s අකුරු වංගුව පසු කලා කතාවට අදාල දෙන්නාම තරුණයෝ ... මට මතක් වුණා කතාවක්. ..මහ සුළගට කූඩුව කැඩිලා එකම පවුලේ ගිරා පැටවූ දෙදෙනෙකු ...සොරමුලක් සිටි තැනට හා තාපස ආශ්‍රමයකට වැටුණු .....

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site