(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ලිප්ටන් ෂීට් හී සංචාරකයින් තිදෙනකු පිටරත්මලේදී වතු කම්කරුවන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
එංගලන්ත ජාතික දෙදෙනකු හා නේපාල ජාතිකයකු මෙසේ තුවාල ලබා ඇති අතර පහරදුන් බව කියන සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.සැකකරුවන් සැඟවී ඇතැයි කියැවේ.
එම විදේශිකයින් විසින් වතු කම්කරුවන්ට එන්නතක් ශරීර ගතකරන බවට වතුකරයේ පැතිර ගිය කතාවක් නිසා මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.
කම්කරුවන්ගේ දරුවන් සමග කතා කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයිද විදේශිකයින් අත පාපැදි සුළං පොම්ප තිබීම නිසා වැරදි වැටහිමක් ඇතිව ඇතැයි ද පොලිසිය කියයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලිප්ටන් සීට්හිදී වතුකම්කරුවෝ සංචාරකයන්ට පහර දෙති
lalith Monday, 29 May 2017 02:25 AM
කටත් කියන්නේ හුලන් පොම්ප කතාවක් උනාට, මටනම් හිතෙන්නේ අර අපු හෙලිකොප්ටරේ කැඩුන කියල එනකල් කල්මරපු කෙනාගේ වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වෙන්න පුළුවනි මේක. අපේ රටට ආධාර දෙන මිත්‍ර ශීලි මුවාවෙන් ඉස්සරහට මොනවයින් මොනවා කරයිද කියලයි මටනම් හිතෙන්නේ?
dias Monday, 29 May 2017 02:32 AM
මොවුන්ට අදිකරණයෙන් දැඩි දඬුවම් ලබා දුන හොත් හඬයි. පොල්චේ මුර පොල්ක් පිහිටුවමු.