IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලවණ මුසු ජලය ලැබුණු කළුතර ජනතාව ජල බිලෙන් නිදහස්

(ජයන්ත සමරකෝන්)

ලවණ  මුසු  වූ   ජලය  ලැබුණු  කළුතර ප්‍රදේශයන්හි  ජනතාව ජල බිල්පත් ගෙවීමෙන්  නිදහස් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට දැනුම් දී ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

පරිසර රාජ්‍ය අමාත්‍ය ජයසිංහ සමරවීර මහතා මෙම  යෝජනාව  ඉදිරිපත් කර ඇතැයිද ඊට අදාල විසඳුම් ලබාදීම දැනටමත් ලබා දීමට කටයුතු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කළුගඟේ ජලයට මුහුදු ජලය එක්වීමෙන්  ප්‍රදේශයේ පවුල් 72,000 ක් පමණ අසීරුතාවට පත්ව ඇතැයි ද,එම ජල පාරිභෝගිකයින්ගේ  ජලබිල්පත් ගාස්තුව අය කිරීම අසාධාරණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 රටපුරා මේ වන විටත් උග්‍ර ජල හිඟයක් පැවැතීම වැළැක්විය නොහැකි යැයිද,ජලය එක්රැස් කර තබා ගැනීම සඳහා අඩු අදායම්ලාභි පවුල් සඳහා සහන  මිලට ජල ටැංකි ලබාදීමට පියවර ගන්නා බවද  ඔහු කීවේය.
 



අදහස් (2)

ලවණ මුසු ජලය ලැබුණු කළුතර ජනතාව ජල බිලෙන් නිදහස්

Asanga Monday, 24 February 2020 12:54 PM

ඡන්දෙ ළඟයි.., ඒකයි මේ සත්ව කරුණාව...

:       1       12

Amila Chathuranga Monday, 24 February 2020 02:03 PM

වතුර ලුණු ගතිය තියෙන නිසා මිනිස්සු ගහකට, කොලකට, මල් පැලේකට දාන්නවත් වතුර පාවිච්චි කලේ නැහැ.. ඉතින් කොහොමද ජල බිලක් එන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 96 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 200 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 257 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 393 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 131 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1599 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site