(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින සිදුවූ ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ මර්දන ක‍්‍රියාවේ සහ යැදුමේ ඉරුදිනයක් ලෙස ලබන ඉරිදා (26) දිනය නම් කිරීමට තමන් ඇතුළු කතෝලික රදගුරු මණ්ඩලය තීරණය කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
එබැවින් ලබන ඉරිදා දිනය තුළ පවුල් වශයෙන් ජපමාලය උච්ඡාරණය කරමින්ද, රට වෙනුවෙන් දේවමාතාවන්ට පුරුදු ලෙස යදින යාඥාව උච්චාරණය කරමින්ද, දේවස්ථානවල ඉරුදින දේව මෙහෙය අවස්ථාවේදී මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් යාඥා කරමින්ද දිනය ගත කරන ලෙස කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
නිවෙස්වල, දේවස්ථානවල හා කතෝලික ආයතනවල ජාතික කතෝලික කොඩිය අඩකුඹු කිරීම, මියගිය අය සිහිකර දෙව්මැදුරුවල ඉටිපන්දම් දැල්වීම, අඩුවෙන් ආහාර ගැනීම, ආහාර ගැනීමෙන් වැළකීම, ඉතුරුවන දෙයක් ඇත්නම් එයින් දිළිඳුන්ට ආහාර වේලක් ලබාදීම, පුන්‍ය කටයුතුවල යෙදීම, ඉවසීමෙන්, කරුණාවෙන් හා යහපත් හැසිරීමෙන් දිනය ගතකිරීම, හමුවන අය සමඟ ආචාරශීලීව කතා කිරීම, දෙව් මැදුරේ සීනුව නාදවන විට තුන්කාලේ ආරාධනාව උච්ඡාරණය කිරීම ආදී කටයුතුවල යෙදෙමින් දිනය යහපත් හා ශුද්ධවන්ත ලෙස ගතකරන ලෙස ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සිය නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලබන ඉරිදා විශේෂ යැදුම් දිනයක් කිරීමට රදගුරු මණ්ඩලය තීරණය කරයි
Don Thursday, 23 May 2019 03:01 PM
කොතරම් යැදුම් කළත් දෙවියෙක් නැත පිහිටට... වටිනා කාලය, මුදල් නාස්ති කිරීමක්...