( තිළිණි ද සිල්වා )
විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය.
සංචාරක අමාත්‍යාංශෙය් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටිෙය්ය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි
ISURU Tuesday, 05 January 2021 07:43 AM
ලබන 23 වැනිදායින් පසුව කොරෝනාවෙන් පිරී ඉතිරී යයි.
JAGATH G Tuesday, 05 January 2021 07:46 AM
ජර්මනිය වහපු එක දීර්ඝ කරයි. ලංකාවට ප්‍රතිඵල ලැබෙයි.
KAMALA Tuesday, 05 January 2021 07:47 AM
ලංකාව අරියි, ජරිමනිය වහයි... දැන් සැපද?
Nuwan Tuesday, 05 January 2021 08:01 AM
දෙවැනි රැල්ලෙන් වවාගෙන කාලා 3 වැනි රැල්ලෙන් රටම ඉවර කරන්න අපේ සර් ලෑස්ති වෙනවා.
JAGATH G Tuesday, 05 January 2021 08:14 AM
ලෝකයේ රටවල් වහද්දී මේ අය ඒවා අරිනවා. බලන්නකෝ ලොකු හාමුදුරුවනේ..?
qatar sita Tuesday, 05 January 2021 08:31 AM
අනේ හොඳයි... ලංකාවට එන්න පුළුවන් නම්.. මේ හිරවෙලා ඉන්න අපිට...
Ranjan Tuesday, 05 January 2021 08:46 AM
දැන් මේ කී වෙනි වතාවටද අරින්නේ... ගිය මාසෙත් විවෘත කළා නේද?
Rajen Tuesday, 05 January 2021 08:55 AM
ජය වේවා ජනාධිපතිතුමනි, රට විරුවන්ට ලංකාවට එන්න සලස්සපු එකට ඔබට පින්...
senaTuesday, 05 January 2021 09:37 AM
එතකොට මෙච්චර කල් වහගෙන හිටපු එකට මොකක්ද කියන්නේ? පවුද?
Don perera Tuesday, 05 January 2021 09:12 AM
කෝ අපේ රටවිරුවා... ? රට පාලනය කරන්නේ කවුද?
thisara Tuesday, 05 January 2021 09:22 AM
එංගලන්තය සහ ජර්මනිය වහයි. ලංකාව අරියි. ජනතාව අවදානමේ නේද? කවුද රටට වගකියන්නේ... සජිත්ද?
jagath Tuesday, 05 January 2021 09:25 AM
තිලක් ඕක අහන්න දෙයක්ද? ඒක කොමිස් තමයි.
thaaraka Tuesday, 05 January 2021 09:42 AM
ඡන්දෙට ආවා වගේ සිංහ කොඩි දාගෙනම එන්නකෝ කට්ටිය... එහෙම හොඳයි නේද පොඩි හාමුදුරුවනේ...?
jaanaka Tuesday, 05 January 2021 09:44 AM
ඡන්දෙට ආපු විදිහ තමයි ... එන්න සිංහ කොඩි වන වන ඇවිත් දින 14ක් හෝටලේට ලක්ෂ ගණන් දෙන්න සැපද?
kamal Tuesday, 05 January 2021 09:50 AM
තිලක් ..., එක රටක්... කොමිස් පුරයක්... සැප කණෙන් බේරෙනවා.
jagath G Tuesday, 05 January 2021 09:53 AM
නමුත් ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් එකක් යුරෝපා රටවලට යූරෝ 2000යි. රුපියල් 460000... රට විරුවනි, සැපද?
lakmal Tuesday, 05 January 2021 10:06 AM
විවෘත කළාට විතරක් මදි.. විදෙස් ශ්‍රමිකයින්ට නිවෙස් තුළ නිරෝධායනය වෙන්න පහසුකම් සලස්වන්න. හෝටල් නිරෝධායනයට ඔවුන් අතේ මුදල් නැත.
de silva Tuesday, 05 January 2021 12:22 PM
සල්ලි කාරයාට සහ බලපුළුවන් කාරයින්ට ගුවන් තොටුපළ දැනුත් ඇරලා. වහලා තිබෙන්නේ දුප්පත් විදේශ ශ්‍රමිකයාට පමණි. තොණ්ඩමන්ට, උදයංගට සහ සාමාන්‍ය මනුෂ්‍යයාට කොරෝනා නීති 2කි.
pradeepa Tuesday, 05 January 2021 02:31 PM
මේ ආණ්ඩුවේ වියතුන්ගෙන් පිරිලා ඉන්නේ... ඒත් තවම බැරිවුණා විදේශ ශ්‍රමිකයින්ට වියදම් අඩු නිරෝධායන පැකේජ් එක හදන්න අපිට ලොකු මෙනියු ඕනෑ නැහැ.
මිත්රසිරි Tuesday, 05 January 2021 02:33 PM
ගේම අත්හැරලා වගෙයි...
tharidu Tuesday, 05 January 2021 04:03 PM
රට විරුවා රව වැසියා අනාථයි. ඒත් මැතිවරණයකදී මෙවර 5/6ක් දේවි කියා සැකයි. මේ රටේ මිනිස්සු...
kalani Tuesday, 05 January 2021 04:24 PM
රට විරුවාට උණ ගන්න වැඩ වෙනවා අපේ හාමුදුරුවනේ...!!!
de silva Tuesday, 05 January 2021 10:23 PM
ඉන්න රටක රැකියාවක් කරගෙන මුදලක් හරි හම්බ කරගෙන ඉන්නේ නැතිව, උඩ පැනගෙන, කොඩි අරගෙන ලංකාවට ඇවිත් පවුල් පිටින් ඇවිත් අපේ සර්ට ඡන්දෙ දීපු එකේ ආනිශංස රට විරුවන්ට මාස කිහිපයක් තුළම ලැබී ඇත.