IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලක්ෂ 19ක ගබ්සා පෙති වැලිගමින් අල්ලයි

එස්.ඩී. කොඩිකාර 
 
රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක්  වැලිගම ප්‍රදේශයේ සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක සහ නිවසක සඟවා තිබියදී  අත්අඩංගුවට ගත් බව කඹුරුගමුව පොලිසිය කියයි.
 

එම පෙති තොගය සමඟ සැකකරුවන් පස්  දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
 
මාතර මිරිස්ස වෙරළ ආරක්ෂක බළකාය  ලබාදුන් තොරතුරක් අනුව කඹුරුගමුව පොලිස් නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික්කයේ  ආහාර හා ඖෂධ අධිකාරියේ පරීක්ෂකවරුන්  මෙම වැටලීම සිදු කර ඇත.
 
වැලිගම පාසල් කිහිපයක් අසල මෙම ඖෂධ අලෙවි කළ බවට තොරතුරු ඇතැයි  පොලිසිය පවසයි.
 
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ රුපියල් 12500 ක් පමණ වටිනා ගබ්සා පෙති කාඩ් එකක් රුපියල් 20000 ට අලෙවි කරන බවයි. 



අදහස් (4)

ලක්ෂ 19ක ගබ්සා පෙති වැලිගමින් අල්ලයි

wasana Thursday, 22 March 2018 12:52 PM

හා හා කට කට. ජාතිවාදෙ ඇවිස්සෙයි ඔය විදිහෙ නිවුස් දාලා. නොදැක්කා වගේ ඉමු.

:       0       77

Sampath Thursday, 22 March 2018 02:27 PM

ගබ්සාව නතර කිරීමට නම් මවගේ නමින් උප්පැන්නය ලියාපදිංචිය දිය යුතුයි. ඒ වගේම මව්පියන් විවාහකද කියන කොටස ඉවත් කල යුතුයි.

:       0       0

hesa Thursday, 22 March 2018 03:11 PM

කවුරුත් දෙන්න ඕනේ නැහැ වඳ පෙති ,සිය කැමත්තෙන්ම ගන්නවා. එතකොට වඳ වෙන්නේ මොන ජාතියද . පිස්සුනේ

:       0       0

Mithree Friday, 23 March 2018 04:04 AM

යහපාලන සහජීවනය හින්ද වෙන්න ඇති නේද?

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 472 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 163 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1395 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 659 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 339 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 980 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site