IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලංගම බසයේ බොරු බෝම්බයක් තබා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

(සනත් ගමගේ)

අම්බලන්තොට කොග්ගල්ල ලංගම බස් රථයේ බොරු බෝම්බය තැබූ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

අම්බලන්තොට කොග්ගල්ල හංදියෙන් අම්බලන්තොට නගරය බලා අද(25) උදේ ධාවනය වීමට නියමිතව තිබූ ලංගම බස් රථය තුළ අයිතිකරුවෙක් නොමැති පාර්සලයක් තිබීම සම්බන්ධයෙන් බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසු එම පාර්සලයේ පරණ පරිගණක කොටස් කිහිපයක් තිබී  හමු වී තිබේ.

අනතුරුව එය අම්බලන්තොට පොලිසිය භාරයට ගෙන සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. 

සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකි.

පරණ යකඩ බඩු එකතු කරන්නෙක් ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා යුධ හමුදාවේ සේවය කල ඉන් පලා ආ අයෙක් බවද පොලීසිය කියයි.
 
අම්බලන්තොට වරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම සිද්ධිය සිදුවන දිනට පෙර දින වන තෙක් කොණ්ඩය  හා රැවුල දිගට වවා  කොණ්ඩය ඉහළට බැඳ තිබූ අතර, ඉන් පසු කොණ්ඩය හා රැවුල සම්පූර්ණයෙන්ම කපා ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.
 



අදහස් (5)

ලංගම බසයේ බොරු බෝම්බයක් තබා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

Raveendra Friday, 26 April 2019 07:20 AM

මෙවන් අවස්තාවක මෙලෙස මෝඩ මිහරකෙක් ලෙස හැසුරුණු මේයාට දැඩි දඩුවම් ලැබේවා......

:       3       142

Pradeep Friday, 26 April 2019 08:14 AM

මෙවන් අවස්ථාවක සියලු දෙන පොලිසියට හා හමුදාවට සහයෝගය දීම මිස අනවශ්‍ය කටයුතු කිරීම සුදුසු නොවේ. සියලු දෙන එක ව ඇති වී තිබෙන උවදුරෙන් මිදීමට කටයුතු කිරීමි දැන් කල යුත්තේ.......

:       0       0

Anusha Friday, 26 April 2019 08:15 AM

මේ ත්‍රස්තවාදීන් ම තමයි, ආරක්ෂක අංශ නොමග යැවීමටත්, සාමාන්‍ය ජනතාව කලබල කිරීමටත් තමයි මෙහෙම දේවල් කරන්නේ.

:       0       0

dias Friday, 26 April 2019 08:16 AM

ආරක්ෂක අංශවල කාලය නිකරුනේ කා දමන මෙවැනි මෝඩයින්ට මතක සිටින දඬුවමක් ලබා දිය යුතුයි.

:       0       20

shan Friday, 26 April 2019 01:58 PM

මේ පුද්ගලයන් මොන ජාතියේ උනත් ආගමේ උවත් කමක් නැහැ අඩුම වසර 10 බරපතල වැඩ සහිතව සිරදඩුවම් ලබා දෙන්න හැකිනම් මරණ දඩුවම දෙන්න. කිසිම දාක පොදු සමාවක් ලබා නොදෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 86 0

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 63 0

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 195 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 634 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 223 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1541 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1412 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site