(ක.ග.කරුණාරත්න )
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්‍ෂක භටයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර් පරීක්‍ෂණවලින් තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.
ලංකාපුර කොරෝනා රෝගියා හමුවීමෙන් පසුව ඔහුගේ ආශ්‍රීතයින් හඳුනාගෙන ඒ අතුරින් 980 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්‍ෂණ මේ වනවිට සිදුකර ඇතිබව ඒ මහතා කීය.
අලුතින් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයින් ආගිය තැන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඒ පිරිස් වෙන්කර තැබීමට සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් තිබෙන බවද වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවැසීය.
කන්දකාඩුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන කඳවුරෙන් කොරෝනා පොකුරු හමුවීමෙන් පසුව ලංකාපුර ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පමණක් මේ වනවිට කොරෝනා රෝගීන් 11 දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාපුර ප්‍රා.ලේකම් කාර්යාලයේ සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකුට කොරෝනා