IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

(දසුන් රාජපක්ෂ)

පුද්ගලයන් පිරිසක් විසින් කරන ලද පහරදීමකින් තුවාල ලැබූ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද (06) සවස රෝහල්ගත කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මේ වන විට තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අලුත්ගම රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

පහරදීමට පැමිණි පුද්ගලයන් තුසිත මහතාගේ නිවසට හානි කර ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකතනය සහ රුපියල් 5000 ක මුදලක් ද පැහැරගෙන ගොස් ඇත.

 



අදහස් (11)

ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

leel gunawardena Friday, 06 December 2019 05:37 PM

මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළාදකිනවා .

:       706       557

MIHIRA Friday, 06 December 2019 06:27 PM

ඉල්ලපු වෙනස වෙන්න බැරිද?

:       81       608

samarasekara -gampahaFriday, 06 December 2019 07:19 PM

වෙනස ටිකටික පෙනෙන්න ගන්නවා.. ස්විස් එම්බසි කේස් එකෙන් නම් හොඳටම අනාගත්තා. තව මාසයක් විතර යද්දී පරණ වැඩ ඔක්කොම පටන් ගනීවි.

:       66       125

මුණසිංහSaturday, 07 December 2019 12:49 AM

අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්න වගේ... සිද්ධියක් වූ පලියට ඔයා පරීක්ෂණ කරලද? ඔය කියන්නේ...

:       169       30

mihira Saturday, 07 December 2019 05:00 AM

එ්ක තමයි වෙන්න පුළුවන්ද කියන්නේ මේවා?

:       3       29

Imran Friday, 06 December 2019 07:10 PM

ගුටිකෑවට ඒ ඇයි කියල ලියලා නැත්තේ මොකද දන්නෑ. අනික මේකත් මේ රටේ ලෝකේ වෙන තවත් සාමාන්‍ය ගුටි ඇනගැනීමක් වගේනේ.

:       350       516

විමුක්ති Friday, 06 December 2019 07:22 PM

වැඩ පටන් අරගෙන වගේ කට්ටිය. දැන් ඉතින් මේ වගේ නිව්ස් බොහොම සුලභ වෙයි.

:       8       441

ලුම්බිණි Friday, 06 December 2019 11:42 PM

මාධ්‍ය නිදහස අගය කරන අන්දම මෙහෙම තමයි..

:       114       81

isurandi Saturday, 07 December 2019 10:01 AM

හේතුව කුමක්ද කියලා නැහැනේ? නමුත් කෙනෙකුට හිරිහැර කිරීම සාධාරණ නැහැ.

:       1       43

Champa Saturday, 07 December 2019 02:05 PM

පෞද්ගලික ආරවුලක්ද නැත්ද කියලා කිව්වා නම් හොඳයි. එහෙම නොවෙයි නම් එන පොට හොඳ නැත.

:       3       23

jaya Saturday, 07 December 2019 04:18 PM

ඇයි ඒ මාධ්‍යයවේදියාම කීවා නේද සිද්ධ වුණු දේ. (කොහොම වුණත් වැරදිකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි!)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 30 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 19 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 46 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 424 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3027 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1694 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site