රංජන් කස්තුරි
මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 1.2 න් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පෙබරවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් වි තිබිණි.
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකා රුපියල බාල්දු වෙයි
sunil Friday, 24 March 2017 02:00 PM
කෝටි 33 අලුත් වාහන ටික ගත්තු හැටියේ ඕක හරියනවා!
අප්පුහාමි Friday, 24 March 2017 03:48 PM
බය වෙන්න එපා. ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමා අපට ඉන්නේ. බඩ කට පුරා අපට අඩු නැතිව දෙනවා.
susantha Friday, 24 March 2017 03:55 PM
මේකනම් ලෝක බොරුවක් මහා බැංකුවෙන්, යහපාලනය යටතේ මහා දවල් මංකොල්ල වෙන තැන මේ ඉලක්කම් සෙල්ලම් මොන ලොකු වැඩක්ද. ගිය අවුරුද්දේ රු. 120-130 ගණන්වල තිබුන ඩොලරය දැන් රු 160ත් පැනල. එතකොට අවප්‍රමාණ වෙලා තියෙන්නේ 1.2% ද? 20%ටත් වැඩි. බිලියන ගණන් එළිපිට මංකොල්ල කන උදවියනේ දැන් මහා බැංකු පාලනය කරන්නේ, එහෙවු එකේ මේ බොරු මොනවද.
mahee Saturday, 25 March 2017 12:03 AM
ලෝකේ වටේ හිඟා කාල රටත් බාල්දුවෙලා තියෙද්දී, බැන්කුවලටයි පොලී කාරයින්ටයි ණයවෙලා අපිත් බාල්දු වෙලා තියෙද්දී, ඔන්න ඔහේ රුපියලත් අපේ මට්ටමටම වැටුනාවේ.
menna Sunday, 26 March 2017 03:46 AM
රුපියල බාල්දු වෙනවලු. මුදල් ඇමතිට බ්රිතාන්යෙන් සම්මාන හම්බ වෙනවලු. රුපියල බාල්දු කරනවටද දන්නේ නැහැ. විකාර කතා. අහලා අහලා ඇතිවෙලා. මම හිතන් හිටියේ ලංකාවට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ කියල. එක නැතිවුනාම හොඳින් ජිවත් වෙන්න පුළුවන් කියල. බලාගෙන ගියාම ජිවිත හානිය අඩු වුනාට. වෙන කිසි වෙනසක් එකෙන් වෙලා නැහැ වගේ.
දයාජ Sunday, 26 March 2017 10:57 AM
රුපියලට සාපේක්ෂව විදේශ මුදල්වල අගය, කලින් මෙන් 'එසැන' තුලින් පලකරන මෙන් ඉල්ලා සිටිමි. එය අපට ඉතා ප්‍රයෝජන දෙයකි. ස්තුතියි !
Rohan Monday, 27 March 2017 05:41 AM
මුදල් ඇමති පත්වෙච්ච ගමන් කිවුවා ඩොලර් එක වැඩිවුණ එක මාස තුනෙන් බහිනවා කිවුවා.මාස හයෙන් කිවුවා තව ටිකක් ඉවසන්න කිවුවා. එ්ත් දැන් අවුරුදු දෙකක් වෙලත් තාම ඩොලර් එක නගිනවා. ඕන මෝඩයකුට තේරෙනවා බඩු මිල නගින්නේ ඩොලර් එක වැඩිවුණ නිසා කියල. අද ව්‍යාපාර ඔක්කොම කඩාවැටිලා. කියන්න කෙනෙක් නැහැ. මේ මුදල් ඇමතිව වහාම මාරුකරන්න.
janith Wednesday, 29 March 2017 09:43 AM
ආන්ඩුවේ ඇමති කෙනෙක් කාලෙකට කලින් කිව්ව කතාවක් මෙහෙම වෙනස් කරන්න පුලුවන් කියල හිතෙනව "ඕන හරකෙකුට මුදල් ඇමතිකම් කරන්න පුලුවන්"
vipula Thursday, 20 April 2017 06:11 AM
ඉස්සර පාවී පාවී තිබුන රුපියල දැන් හොයාගන්න නැහැ.