IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකා- මහජන බැංකුවල අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂන් සභාවක් ඉල්ලයි

 ( ජයන්ත සමරකෝන් ) 
 
වැඩිම  වත්කමක් හා වැඩිම  ජනතා විශ්වාසයක් දිනු  ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ  සිදු වී ඇති දුෂණ, වංචා සම්බන්ධයෙන්  සොයා බැලීම සඳහා  පුර්ණ බලතල ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා පැවසීය.
 
 මෙය මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමට සමාන එකක් විය යුතු බවද හෙතෙම පැවසීය.
 
 පුංචි බොරැල්ල වජිරාඝ්‍රමයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මන්ත්‍රීවරයා මේ බව  සඳහන් කළේය.



අදහස් (2)

ලංකා- මහජන බැංකුවල අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂන් සභාවක් ඉල්ලයි

සතයපාල Sunday, 21 October 2018 12:51 PM

මෙයා අධ්‍යාපන ඇමතිවෙලා ඉන්න කාලේ මහින්දෝදය පරිඝණක විද්‍යාගාර ඇති කරනවිටදී ඒ හරහා විශාල වශයෙන් මූල්‍ය වංචා සිදුවූ බවට එවකට විපක්ෂයෙන් චෝදනා එල්ලවූ අතර ඒ ගැන සොයා බලන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතුය.

:       5       92

Saththaya Sunday, 21 October 2018 03:52 PM

මේ ගොල්ලෝ බලයේ සිටිනවිට කිසිදු ක්‍රමවේදයක් නැතුව (නීත්‍යානුකූල නොවන විදියට) මේ බැංකුවලින් මුදල් අරගෙන තියෙනවා කියලයි ආරංචිය, අනික මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම තවමත් කල්මරනවා. පසුගිය රජය කරපු බැඳුම්කර හොර ගනුදෙනු සොයා බලන්න. ඇයි ඒ? හරි පුදුමයි, එ්ත් ඇත්තයි. කොටින්ගෙන් අල්ලපු ආයුධ සහ රත්තරන් වලට මොකද වුනේ කියලත් කොමිසන් සභාවක් ඉල්ලන්නකෝ රට වෙනුවෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1705 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 846 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 697 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 339 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 596 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 539 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1406 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site