(රංජන් කස්තුරි)
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක ඝාතනය වීමේ සිද්ධියට අදාළ මහානාම තිලකරත්න වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කොට ඔහුගේ ඥාතීන්ට සාධාරණයක් ඉටුකරන බව කැබිනට් සම ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
රොෂේන් චානක ඝාතනය වී වසර 6ක් ගතවනතුරුත් එම වාර්තාව එළි දැක්වීමට නොහැකි වූයේ ඇතැම් නිලධාරීන් එය යටගසා තිබූ නිසා බවද ඇමැතිවරයා කියා සිටියේ අද(19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රොෂේන් චානකට සාධාරණ ඉටු කරන බව රාජිත කියයි
sisira Paris Wednesday, 19 July 2017 11:52 AM
ඒ කාලේ ඝාතනය කළ අයට සාධාරණයක් ඉටුකරන්නේ නැද්ද?
ONE SRILANKAN Wednesday, 19 July 2017 01:52 PM
පසුගිය වසර 2 තුල පහරදුන් 450 කට අධික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ පාරේ ඉන්න 12000 කට අධික දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට සාධාරණය ඉටු කරන්නේ නැද්ද? තමන්ගේ විෂය හරියට නොකර අනුන්ගේ විෂයන් ගැන කතා කරනවා. තමා සම්මතයේ පිහිටලා අනුන්ට ඔවදන් දෙන්න..
chandra Wednesday, 19 July 2017 02:18 PM
දැන් ඝාතනය වුණු අයට මොකද වෙන්නේ?
nalin Thursday, 20 July 2017 02:03 AM
දැන් තාජුදින් ඉවරයි. ඉතුරු අවුරුදු ටික රොශේන්ගේ පිහිටෙන් ඇදගෙන යන්න හදන්නේ.