(මහින්ද නිශ්ශංක)
සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
තම ඉල්ලීම සම්බන්ධව මහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා සමඟ කළ සාකච්ඡාවේදී වැටුප් විෂමතාව ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවද සංගමය පවසයි.
ඒ අනුව අද(11) දහවල් 12 සිට රේගු නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවන බවද සංගමය වැඩිදුරටත් පවසයි.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන්
Ruwan Tuesday, 11 December 2018 11:15 AM
අපිට කැබිනට් මණ්ඩලයක් ඕනෙද කියලත් හිතෙනවා. රජ කාලේ වගේ ලේඛම්වරු ජනාධිපතිතුමාත් එක්ක හරි ලස්සනට රට පාලනය කරන්නේ. දැන් රුපියලත් ස්ථාවර වෙලා. අපරාදේ මේ 225 දෙනාට කරන වියදම....
de silva Tuesday, 11 December 2018 01:13 PM
ලංකාවේ රේගු නිලධාරීන් ගමන් කරන වාහන, ජීවත්වෙන ගෙවල් කන බොන හැටි දැක්කාම මේ ගොල්ලන්ට වැටුප් මදිකමක් තිබෙනවා කියලා පෙනෙන්නේ නැහැ..