IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රුපියල වැටුණාට ආර්ථිකය වැටුණේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

රුපියල වැටුණත් ආර්ථිකයේ කඩාවැටීමක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.

මුදල් ඇමැතිවරයා මෙසේ පැවැසුවේ මුදල් පනත් හතරක් පිළිබඳ විවාදයේදීය.

මංගල සමරවීර මහතා මෙසේ ද කීය. “රුපියලේ කඩාවැටීම ආර්ථිකයේ කඩාවැටීමක් බව පෙන්වීමට විපක්ෂය උත්සාහ දරනවා. ආර්ථිකයේ කඩාවැටීමක් නැහැ. ආසියාවේ අනෙකුත් රටවල් දෙස බැලුවාම අපේ රටේ රුපියල අඩුවී තිබෙන්නේ ඉතාම අඩුවෙන්. සියයට 7.4කින් අඩුවී තිබෙනවා. රුපියල අවප්‍රමාණය වුණේ ගෝලීය ආර්ථික තත්ත්වය නිසයි. අප උද්ධමනය සියයට 3.4කට පාලනය කර ගත්තා.



අදහස් (31)

රුපියල වැටුණාට ආර්ථිකය වැටුණේ නෑ

Sujith Friday, 21 September 2018 04:56 AM

කිව්වොත් ගොන් කතාවක්ම තමා...........

:       11       74

sanath Anuradhapura Friday, 21 September 2018 05:00 AM

වැටෙන්න රටේ ආර්ථිකයක් තියෙන්න එපාය........

:       6       43

Raveendra Friday, 21 September 2018 05:13 AM

අනේ මන්දා....මොනවද මේ කතා කරන්නේ කියල....

:       0       36

sanjeewa Friday, 21 September 2018 05:32 AM

හිනාවෙන්න එපා. මෙහෙම කෙනෙක් මුදල් ඇමති වුනහම ඔහොම තමයි. රෑට රෑට ආර්ථික විද්‍යා පන්තියකට යැව්වොත් හොදයි වගේ.

:       0       54

senarath Friday, 21 September 2018 05:36 AM

ආර්ථිකේ ගැන දැනුමක් තියෙන උගත්කමක් තියෙන කෙනෙක්ද මේ කියන්නේ ? පිටරටින් ගෙනෙන හැම භාණ්ඩයකටම දැන් වැඩියෙන් ගෙවන්නැ ඕනේ. අපිටත් පිටරටවලින් ඩොලර් ලැබෙනවානම් ඔන්න හරි. එහෙනනත්නම් අපිට වැටුප් ලැබෙන්න ඕනේ ඩොලර් වලින් .

:       0       51

nuwan Friday, 21 September 2018 05:40 AM

මෙයත් ආසියාවේ හොඳම මුදල් ඇමැති පට්ටම ගන්න උත්සාහ කරනවා වගේ. මොකද ඔය වගේ කතා කිව්වම තමා ඔය පට්ටම් ලැබෙන්නේ...

:       0       96

Wasantha Jayasinghe Friday, 21 September 2018 06:16 AM

මෙතුමා ආයෙමත් ස්කෝලේ යවන්න වෙයි.

:       0       54

කෝලිත Friday, 21 September 2018 06:33 AM

ඒක වැටුනෙ නැහැ... වට්ටලා තියෙන්නේ ආණ්ඩුවක්...

:       0       64

raviFriday, 21 September 2018 09:56 AM

හැබැයි.. මේක ලංකා ආණ්ඩුව කරපු දෙයක් නොවෙයි..! මේක කරලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ .. ආණ්ඩුවයි .. !

:       16       2

vipula Friday, 21 September 2018 06:52 AM

2015 ට කලින් කියපුව අමතක වෙලා........ දවසින් දවස බඩු මිල ඉහළ යන්නේ ආර්ථිකය දියුණු වෙන නිසා වෙන්නැති. තාම හිතන්නේ 2015 ට කලින් වගේ බොරු කියල ඉන්න පුළුවන් කියල

:       0       83

sumith Friday, 21 September 2018 06:57 AM

අනේ අපි නම් හතර ගාතෙන් වැටිලා ඉන්නේ,පාන් කියාගන්න බැරියෝ , ඔහෙලට ඕව තේරෙන්නේ නෑ, මොකද ඔහෙලා යන්නේ අපේ බදුවලින් ගන්න ඩියුටි ෆ්‍රී වාහන වලින්නේ . කන්නේ ලොකු ලොකු හෝටල් වලින්, යන්නේ ලොකු ලොකු රටවල් වල කියන්නේ ලොකු ලොකු කෙරුම් , එන්නකෝ තව ටික දොහකින් ඡන්දෙ ඉල්ලන් , දෙන්නම් ඔහෙලට බඩ කට පිරිලා ඉස්මුරුත්තාව හැදෙන්නම

:       0       62

සතයපාල Friday, 21 September 2018 07:14 AM

පසුගිය ආණ්ඩුවයි, මේ ආණ්ඩුවයි දෙකම එකතුවෙලා රටේ ආර්ථිකය කඩා වට්ටලා ඉවරයි. දැන් ආයෙත් කඩා වැටෙන්න අර්ථිකයක් නැහැ...

:       43       16

RNG Friday, 21 September 2018 03:23 PM

පහුගිය ආණ්ඩුව කාලෙ මේ වගේ ආර්ථික කඩාවැටීමක් තිබුණේ නෑ.. මේ ආණ්ඩුවේ නම විතරක් ගෑවෙනකොට හරි දුකයි වගේ නේද ..?

:       0       34

AriyaSaturday, 22 September 2018 03:04 PM

මේන් බොලේ සත්‍යපාල මේ ආණ්ඩුවටත් බනිනවා. සිරිකොතෙන් මාසෙට ලැබෙන ගාන ගෙවල නැහැ වගේ. අයියෝ සත්‍යපාල ඔයත් මේ ආණ්ඩුවේ ඉන්න කටුස්සන්ගේ ගොඩටම වැටිලනේ.

:       0       42

Ranabahu Friday, 21 September 2018 07:26 AM

ඩොලර් එක 170 වත් පැන්නුවා...

:       0       47

chamith Friday, 21 September 2018 07:30 AM

ඔයාලගේ ආර්ථිකය නම් වැටෙන්නේ නැහැ... අපේ ආර්ථිකය තමා වැටිලා තියෙන්නේ...

:       0       57

නිමල් Friday, 21 September 2018 07:33 AM

තව එනවා අපිව අන්දන්න...

:       0       54

sunil Friday, 21 September 2018 07:35 AM

වැටෙන්න තරම් ආර්ථිකයක් තිබුණෙත් නෑ.

:       0       39

Hafeel Friday, 21 September 2018 07:56 AM

ඔව්. දැන් අපි වැටිලා ඉන්නේ පැදුරෙන්. එකෙන් වැටුනොත් තමා බරපතල. අපිට ආඩමිබරයි රවී ආසියාවේ හොඳම මුදල් ඇමති. මෙයාට පුළුවන් වේවි ලෝකේ හොඳම මුදල් ඇමති වෙන්න.

:       0       21

Sam Friday, 21 September 2018 08:04 AM

ඔහේගේ ආර්ථිකය කඩාවැටිලා නැතුව ඇති එත්අපේ ආර්ථිකය ගන්නදෙයක්නැහැ.......දැන් තමයි මේ විකට ආණ්ඩුවේ ප්‍රතිඵල පෙන්නේ, ඔබට සතුටුයිද?දැන්?

:       0       33

Sampath Friday, 21 September 2018 08:11 AM

වැඩි ඈතක යන්න අවශ්‍ය නැහැ ඇමතිතුමා, පසුගිය දින තිහ ඇතුළත දකුණු ආසියාතික රටවල් වන බංගලාදේශය, පකිස්ථානය, මාලදිවයින වගේ රටවල්වල මුදල් එකක දශමයකින්වත් පහල වැටිලා නැහැ. තවත් බොරුවෙන්, වංචාවෙන් මහජනයව රවට්ටන්න එපා. ඔබ හිතනවට වඩා ලාංකිකයෝ දැන් උගත්.

:       0       276

sirimal Friday, 21 September 2018 08:52 AM

කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු...

:       0       19

Lalith Friday, 21 September 2018 08:55 AM

අම්මේ මෙයා දන්න වචන ගොඩ ...!

:       0       21

Keppetip[ola Friday, 21 September 2018 09:35 AM

මෙයා දන්න ආර්ථික විද්‍යාවක් නැහැ. මුදල් ඇමැතිකම කරන්න ඕනෑ ආර්ථික කළමනාකරණයට සුදුසුකම් තියෙන දක්ෂ කෙනෙක් මිසක් ස්ත්‍රී පක්ෂයේ ඇඳුම් මැහීමට සුදුසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. අනේ අපේ රටට ගිය කලක්...

:       0       36

roshan Friday, 21 September 2018 09:35 AM

හැමදේම දවසෙන් දවස ගණන් යනවා. අපි මේ ඔක්කොම ගේන්නෙ ඇමරිකාවෙන්ද?

:       0       21

BamunuarachchiFriday, 21 September 2018 10:29 AM

මෙන්න මෙයාගේ ආර්ථික දැනීම. මේ අර 62ගෙන් එක්කෙනෙක්. හැම බඩුවක්ම ගන්නේ ඇමරිකාවෙන් නොවුණාට කොහෙන් ගත්තත් ගෙවන්නේ ඩොලර්වලින්...

:       0       17

Bamunuarachchi Friday, 21 September 2018 09:42 AM

මේ පුද්ගලයා මොනවද මේ කියන්නේ? රුපියල කඩාවැටුණු නිසා පාන් රුපියල් 10 කින්, ඒ ගොල්ලෝම කියන විදිහට තෙල් මිල, පිටරටින් ගෙන්වන සෑම භාණ්ඩයකම මිල ඉහළ ගියා. මෙයා කියනවා ආර්ථිකය කඩාවැටුනේ නැහැ කියලා. කොටින්ම රුපියලේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගියා. ඉතින් එය ආර්ථිකය කඩා වැටීමක් නොවේද? ඇඳුම් මහන්නෙක් කොහොමද ආර්ථික විශේෂඥයෙක් වෙන්නේ...?

:       1       107

සේනක Friday, 21 September 2018 11:12 AM

මට නම් පේන විදියට රටේ ආර්ථිකය නෙමෙයි කඩන් වැටිලා තියෙන්නෙ ........ආණ්ඩුවේ වගකීමක් දරන ඇමතිවරයෙක් කියන කතාද මේවා...... ඇමතිතුමනි ඔය කතා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට කිව්වා නම්.

:       0       5

sam Friday, 21 September 2018 09:47 AM

මුදල් ඇමැතිගේ ආර්ථිකය වැටෙන්නේ නැත. වැටෙන්නේ මේ අයට ඡන්දෙ දීපු අපේ ආර්ථිකයයි. අපිට හෙන ගැහුවත් මේ අයට කමක් නැහැ. ලෙඩා මලත් බඩ සුද්ද වුණා කිව්ව වෙදා වගේ තමයි මේ උදවියත්...

:       0       28

chathuri Friday, 21 September 2018 10:53 AM

රුපියල කඩා වැටුණා ආර්ථිකය කඩා වැටුණේ නැහැලු. එතකොට ගෑස් , සිනි බස් ගාස්තු. ඉහළ ගියේ කොහොමද? අන්තිමට බස් එකේ ගියේ කවදද ගෑස් සිලින්ඩරය ඉවර වුනාම ගෙදරට අලුත් එක අරන් එන්නේ ඔබ තුමාද? එක ඇමති කෙනෙක් කිව්වා 2,500 න් ජිවත් වෙන්න පුළුවන් කියලා. ඒ කාලේ මේ ඇමතිලා උදේට කඩ මණ්ඩියේ රවුමක් යන්න බදු ගහන්න කලින් අනිත් රටවල් සමග අපේ රට සසදන්න යන්න එපා අපේ රට අන්තිම දුගී රටක් නිත්‍ය ක්‍රියාත්මක නැති දුප්පතාගේ දේ පෝසතා හොරෙන් කන. රටක් අනිත් රටවල් මේවගේ...... නැහැ බදු රහිත වාහන ගේන්නේ ලංකාවේ මැති ඇමැතින් පමණයි ඒ බදු ජනතාවගේ පිටට දමනවා මේ සේරම කරන්නේ ඔබගේ බලයෙන් බව මතක තියා ගන්න අපේ රට තව ටික කලකින් ඉතියෝපියාව වගේ පිගාන අරන් පොල්මේ ඉඳියි. මිනිස්සු එදාට වැහි නැති හෙන වදීයි

:       0       47

chathuri Friday, 21 September 2018 11:40 AM

තමන්ගේ පක්ෂයයි පාටයි අමතක කරලා ජනතාව ගැන හිතන්න. මේ මිනිස්සු කන්න නැතිව බඩගින්නේ ජිවත් වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 58 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 160 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 440 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 691 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 286 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 147 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site