IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියල තවත් පහළට

හර්ෂණ තුෂාර සිල්වා


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.


මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්විණි.


ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.


‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්ත මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත. 


වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. 



අදහස් (11)

රුපියල තවත් පහළට

Sanka Wednesday, 21 November 2018 07:08 AM

කෝ අර ආර්ථික ඔස්තාර් බන්දුල? දැන් කියයිද දන්නේ නැහැ ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා රුපියල බාල්දු වෙනවා කියලා.

:       99       253

BamunuarachchiWednesday, 21 November 2018 05:01 PM

නැතුව ගෙදර ප්‍රශ්නයක් නිසා කියලා හිතුවද? බැංකුව කොල්ලකෑම නිසා රටේ ආර්ථිකය කඩාවැටීම තමයි ප්‍රධාන හේතුව

:       46       0

Hafeel Wednesday, 21 November 2018 07:14 AM

එහමනං අර බහුතරය වෙනුවෙන් පිල්මාරු මන්ත්‍රීලාට ලැබුණු ඩොලර් මිටිවලට හොඳයි. ඊළඟ පාර මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දානකොට ඇලෝසියස්ලා අවශ්‍ය නැහැ.

:       10       22

Amila Wednesday, 21 November 2018 07:16 AM

බන්දුලටත් බෑ. කයිවාරු විතරයි. 2500 කන්න පුලුවන් කිව්වා වගේ. අර එයාගේ ආර්ථික පරීක්ෂණ ඒකකය කොහෙද දන්නේ නෑ.

:       20       47

chandi Wednesday, 21 November 2018 07:24 AM

කෝ මේ බන්දුල ගුණවර්ධන ?

:       39       83

sandy123 Wednesday, 21 November 2018 07:37 AM

ජයම ජයවේවා මහ රජාණෙනි...!

:       66       81

Nandalal DE SILVA - France Wednesday, 21 November 2018 09:08 AM

ඔය පාර කියාවි ඕක වුනෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, සිරිසේන මහත්තයාගේත්, යහපාලන රජයේ වැරැද්ද නිසා කියලයි !

:       0       45

BamunuarachchiWednesday, 21 November 2018 10:35 AM

දැන්ද ඇහැරුනේ? රුපියල සීඝ්‍රරයෙන් බාල්දුවෙන්න ගත්තේ බැංකුව කොල්ල කාපු දවසේ ඉඳලා.

:       66       0

Chanak Los angelesThursday, 22 November 2018 03:03 AM

බැසිලුයි, ගෝඨයි සද්ද බද්ද නැතුව ඉන්නේ ඇයි කියලා දන්නේ එහෙම නැතුව ඇති නේද?

:       0       0

Ravi Wednesday, 21 November 2018 09:16 AM

බන්දුල නෙවෙයි කවුරු ආවත් ඔහොම තමයි. අර මහා කෙනාව අයින් කරලා දානකම් හරියන්නේ නැහැ. ඒ අයට අවුලක් නැහැ.. ඒ අය සැප විඳිනවා සුපිරි එකට. අනේ අපේ දුප්පත් රට. දවසින් දවස දුප්පත් වෙනවා. දේශපාලනය කරන අය දවසින් දවස පොහොසත් වෙනවා...

:       0       24

dias Wednesday, 21 November 2018 11:18 AM

අපිට රුපියල් පහළ ගියාට කමක් නැහැ. මහින්ද මහත්තයා ඕනෑ. අපි ළඟ ඕනෑතරම් අමෙරිකන් සල්ලි තියෙනවා.

:       18       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1560 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 754 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 635 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 331 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 566 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 521 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site