IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක

කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද  පාර්ලිමේන්තුවේදී අවවාද කළේය.
 
පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් ඉල්ලා සිටිමින් වෙනත් කරුණු මතු කිරීමේදී කතානායකවරයා මෙලෙස විමල් වීරවංශ මහතාට අවවාද කළේය.
 
‘රීති ප්‍රශ්න අවභාවිතා කරන්න එපා. රීති ප්‍රශ්න ඉල්ලන විට  ඒ අවස්ථාව දෙනවද නැද්ද කියලා මට  නැවත හිතන්න වෙනවා මන්ත්‍රීතුමා . ‘යැයි කතානායකවරයා විමල් වීරවංශ මහතාට පැවසීය.



අදහස් (12)

රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක

ravin Friday, 20 October 2017 01:05 AM

යන්තම් සාමාන්‍ය පෙළ සමත් එත් ලෝකෙට මහා විද්වත් අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       316       140

Asanka Friday, 20 October 2017 02:37 AM

කවුරු මොන අවභාවිත කරනවද කියල ඔන් මම කියන්නේ නැහැ

:       3       61

lusena Friday, 20 October 2017 03:51 AM

කතානායක කොහොමත් විපක්ෂයේ අයට සලකන්නේ ඔහොම තමයි. ලුසේනා

:       81       231

මනෝජ් Friday, 20 October 2017 03:52 AM

විමල් වීරවංශ මහතා ගැන නම් අදහස් පල කරන්න යන්නේ නෑ. එහෙත් මෙම කතානායකවරයා ලංකාවේ හිටපු අසාර්ථකම කතානායකවරයා කියලයි මටනම් හිතෙන්නේ.

:       51       238

සෙනෙවි Friday, 20 October 2017 04:10 AM

පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි පක්ෂග්‍රාහීම කතානායකවරයා.

:       39       624

!anura Friday, 20 October 2017 04:26 AM

ඔය කියන ක්‍රියාව වැඩියෙන්ම කරන්නේ සභා නායක . ඒක ඔබතුමන්ට නොපෙනීම ඉතාම කණගාටුවට කරුණක්!

:       13       242

daham Friday, 20 October 2017 04:31 AM

විරුද්ධ පක්ෂයේ අය කතා කරන විට ආණ්ඩුවේ අය රීති ප්‍රශ්න කියල මඩ ගහනවා ඕනේ තරම්. එක දවසක්වත් මේ වගේ ඒ අයට මේ කතානායක අවවාද කරනවා අපි නම් දැකල නැහැ. මොන පක්ෂෙන් ආවත් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න කොට අපක්ෂපාත වීම තමයි තිබුණු සම්ප්‍රදාය. හැබැයි ඒක මෙතුමා හැම දාම කන එක නම් දකින්න පුළුවන්.

:       28       242

සෙනෙවි Friday, 20 October 2017 07:40 AM

යන්තම් සාමාන්‍ය පෙළ සමත් කියල ගරහන එක හරි නෑ

:       27       207

dinesha Friday, 20 October 2017 09:40 AM

ඔබතුමා කථානායක ධුරය අවභාවිත කරන්න එපා.

:       11       111

prakaash Friday, 20 October 2017 10:54 AM

මෙයත් පුදුම කතානායක කෙනෙක් නේ...

:       12       121

කසුන් Friday, 20 October 2017 11:58 AM

ඇත්තම කියනවා නම් මේ කතානායකවරයාත්, විපක්ෂ නායකවරයාත් ආණ්ඩුවට ලැදිව පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැති වී දැන් ගොඩක් කල් !!

:       1       29

Thilina Friday, 20 October 2017 03:26 PM

මෙතුමා ගැන තිබුණු පැහැදීම මෙතුමා කතානායක ධුරය බාරගත්තට පස්සේ ක්‍රියාත්මක වුණු ආකාරයෙන් සම්පූර්ණයෙන් නැති කර ගත්තා...

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 388 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 908 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 226 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 376 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1772 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site