(මනෝජ් හර්ෂික)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2014-2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්රමිකතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍යවරයා කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (25) සවස 4.30ට පමණ අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිෂාඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි
dil Saturday, 25 May 2019 03:25 PM
ෆිල්ම් එක දැන් තිරගත වේ..
janahitha Saturday, 25 May 2019 04:16 PM
නියම තොරතුරු ලැබෙන්න ඇතිනේ. ආයෙත් කැඳවන්න වෙයිනේද අලුත් තොරතුරු ගන්න.
පුරවැසියා Saturday, 25 May 2019 04:16 PM
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොන්දක් තිබේ නම් සහ අාත්ම ගරුත්වයක් තිබේ නම් කව්රුත් කියනතුරු නොසිට මුස්ලිම් ජාතිය වෙනුවෙන් පරීක්ෂණ අවසන් වනතුරු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී සිටිය යුතුය. රිෂාඩ් බදියුදීන් වැරදි කරුබව තීරණය කෙරෙන තුරු එසේ සිටිනවාද? නොඑසේ නම් නිවැරදිකරු බව තීරණය කෙරෙන තුරු ඇමතිකමේ එල්ලී සිටිනවද කියා ඔහු විසින්ම ඇසිය යුතුය.
Samathasena Aluthgamage. Saturday, 25 May 2019 05:13 PM
මේ වෙලාවේ සහල් හොරකම් ගැන කතාවකට වඩා රටේ වැඩි පිරිසක් කියන දේ අසා මොහු අත්අඩංගුවට ගත යුතුයි. රජය මේ වෙලාවේ ගන්නා තීන්දු තීරණ මත රජයේ පැවැත්ම ජනතාව අතේ පවතින බව රජය වටහා ගත යුතුයි...
Kriss Saturday, 25 May 2019 05:56 PM
වෙන මොනවටවත් සම්බන්ධ නෑනේ...
ranjith Sunday, 26 May 2019 12:38 AM
මේ රට පාලනය කරන ආණ්ඩුවත්, විපක්ෂයත් උන් බලේ ඉන්නකොටත් ඡන්ද කෑදරකමට කරපු කාලකන්නි වැඩවල ප්‍රතිඵල තමයි. මේ අන්තවාදීන් දෙගොල්ලොම කයිවාරු ගහනවා. මේ දෙගොල්ලන්ටම ඡන්දෙ නැවත දුන්නත් මේකම තමයි වෙන්නේ...
Perera Sunday, 26 May 2019 01:01 AM
මේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" විමර්ශනයක්නේ.
Sarath Sunday, 26 May 2019 01:27 AM
රිෂාඩ් නිදහස්...!
Uk buwa Sunday, 26 May 2019 06:15 AM
ලන්ච් එකටද?
RaveendraSunday, 26 May 2019 11:05 AM
නැහැ..නැහැ... මේ සැපදුක් කෙසේද විමසීමටයි.. අනේ ඇමතියෝ, ඕවා ගණන් ගන්න එපා කීමට විය හැකිය.
AsankaSunday, 26 May 2019 01:41 PM
සහතික ඇත්ත... මරු කතාව..