(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ .
එම මන්මන්ත්‍රීවරුන් දෙදෙනා එකඟ නම් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවීමට කතානායකවරයා පසුගියදා තීරණය කළේය .
රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි .
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති
Rata Perata Tuesday, 18 May 2021 05:26 AM
ආණ්ඩුවේ මොකක් හරි ජරා පනතක් ඇති සම්මත කරගන්න...
JAGATH Tuesday, 18 May 2021 05:46 AM
මෙවැනි ක්රියවලින් කියැවෙන්නේ පාර්ලිමේන්තුව යනු රටේ ඇති උත්තරීතරම ස්ථානය නොවන බවත්, මිනීමරුවන් තක්කඩින්, හොරුන් සහ ජාතිවාදීන් සඳහා වූ ආරක්ෂිතම ස්ථානය බවයි.
Ferna Tuesday, 18 May 2021 05:55 AM
හොරුන්, මිනීමරුවන්, ත්රස්තවාදීන් පාර්ලිමේන්තු යන ලෝකයේ එකම අසිරිමත් රට...
Puppa Tuesday, 18 May 2021 07:03 AM
මිනීමරුවන්ට, අපරාධ කාරයින්ට පාර්ලිමේන්තු යන්න පුලුවන් එකම රට. සජිත් ආවත් එකම සිස්ටම් එක තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 18 May 2021 07:05 AM
හුරේ.. මිනීමරුවන්, අපරාධකාරයන් පාර්ලිමේන්තු එන ලොව ඇති එකම රට මේ රට වගෙයි පේන්නේ.. හැබෑට මොනතරම් ආඩම්බරයක්ද නේද?
ලුම්බිණි Tuesday, 18 May 2021 07:15 AM
රන්ජන් රාමනායකට එක නීතියක්. රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකරට තව නීතියක්. මෙහෙමත් කතානායක කෙනෙක්?.
siri Tuesday, 18 May 2021 08:40 AM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි වගන්ති ඇතුලත් වරාය පනත කොහොම කොහොම හරි තල්ලු කරගන්නත් එපායැ. නැද්ද මන් අහන්නේ ?
විපරමා Tuesday, 18 May 2021 10:29 AM
මෙහෙම කතානායකවරයෙක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති... දූෂිත දේශපාලුවන්ට එක නීතියක්... විරුද්ධ පාක්ෂිකයින්ට වෙනම නීතියක්...
sharm warn Tuesday, 18 May 2021 10:35 AM
ඇත්තටම ප්‍රේමලාල්ව අයුධ පෙන්නන්න එහෙම කියලා එක්කන් යන්න කවුරුවත් නැද්ද?... කියලා හිතෙන්නේ මට විතරද?
Sri Lanka Tuesday, 18 May 2021 11:23 AM
ජයවේවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ පාර්ලිමේන්තුව...!!!
Raveendra Tuesday, 18 May 2021 11:35 AM
පුස්වෙඩි වීරසේකරව දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ...