රැන්සම්වෙයාර් නමැති වෛරසය ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද බලපෑම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙස එම සංසදය ඉල්ලීමක් කරයි.
ලොව පුරා මෑත කාලයේදී වේගයෙන් පැතිර ගිය වෛරසයක් ලෙස මෙම රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හැඳින්විය හැකිය. මේ හේතුවෙන් ලොව පුරා පරිගණක රැසක් සයිබර් ප්රහාරයන්ට ලක්කර කප්පම් ඉල්ලීම සිදුකෙරිණි. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිගණක විශාල සංඛ්‍යාවක් මෙම වෛරසය හේතුවෙන් අකර්මන්‍ය වූ බව වාර්තා විය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රැන්සම්වෙයාර් වෛරසය නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අවදානමේ
arnold Wednesday, 18 October 2017 05:34 PM
අපෙත් ඉන්නවා දැන් හොඳ කට්ටියක්... එයාලා කප්පම් ඉල්ල ඉල්ලා ඉන්නේ නෑ. කෙලින්ම මෙහාට සල්ලි ඇද ගන්නවා කෑෂ් වලින්.. ඇන්ඩ්‍රොයිඩ් වෛරස් කැලේ දැන්.. මේ මොළ සද්භාවයෙන් වැඩ කරනවා නම් සාමාන්‍ය මිනිසාට කොතරම් වටිනා සේවයක් කරන්න පුළුවන්ද? සියලුම ආගමික නායකවරුනි, තම ශ්‍රාවකයිනට යහපත් දේම ආයේ ආයේ කියාදී ඔවුන් නිවැරදි කරනු මැනවි....
පුෂ්පාWednesday, 18 October 2017 09:47 PM
වස්තු හා බල තෘෂ්නාව ඉදිරියේ ආගම් වලට ලැබෙන්න අල්පේච්ච තැනක් ආර්නෝල්ඩ්. අපි ලෞකික දේ වලට නැඹුරු වෙලා පෙර නොවූ අන්දමට. එය ඉතාම කනගාටුදායකයි.
vipulaThursday, 19 October 2017 03:29 AM
මුහුදු මංකොල්ල කරුවන් ට ප්‍රසිද්ද සෝමාලියාව වගේ ලංකාව බැංකු මංකොල්ල කරුවන් ට ප්‍රසිද්දියට පත්වේගෙන එනවා .
මැටිපහන Thursday, 19 October 2017 05:27 AM
හොඳ නරක මොනවද කියල සාමාන්‍යයෙන් හැම කෙනාටම හැඟීමක් තියෙනවා. ආගමක් අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න.