තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.
උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රැජිනි කාන්ත් යාපනයේ සංචාරය අවලංගු කරයි
dewa Saturday, 25 March 2017 02:33 PM
එයත් එහෙනම් කලා නොව නලාකාරයෙක් වගේ
lakvidu Saturday, 25 March 2017 02:34 PM
අනේ මට ඇඩෙනවාද මන්දා.... ප්‍රතිපත්තියක් නැති හනුමන්තා....
rohana Saturday, 25 March 2017 04:16 PM
මුන් සේරම අමු ජාතිවාදී දුෂ්ටයෝ. කලාකාරයෝ කීවට මේ අයට සවන්දෙන්නේ බුද්ධිමතුන්ට නොව අමුම අමු ජාතිවාදීන්ටයි. ද්‍රවිඩ සාමාන්‍ය ජනතාව ජාතිවාදී නැහැ. නමුත් උන්ව උසිගන්වන්නේ මේවගේ එවුන් තමා.
kithsiri Sunday, 26 March 2017 02:10 AM
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙනවට ඔය සංවිධාන කවදත් විරුද්ධයි. ඔය සංවිධාන වල දේශපාලන පැවැත්ම තියෙන්නේ ඒ ජනතාව පීඩාවට පත්ව සිටින බව පෙන්වන්න පුළුවන් නම් විතරයි. මේවයින් පෙනෙනවා ඔවුන් දෙමළ ජාතිකයින්ගේ සුභසාධනයට විරුද්ධ බව
NIRESH Sunday, 26 March 2017 04:38 AM
අනේ උබල ඇවිල්ලද අපේ සේරම කරලා දෙන්නේ. ඔයාල ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න. අපි අපේ වැඩ බලගන්නන්.
udarath Sunday, 26 March 2017 05:32 AM
හොඳ වැඩක්
Ramsi Sunday, 26 March 2017 05:58 AM
මෙයාද අපිට කන්න අදින්න දුන්නේ? මේ වගේ වදුරන්ට ආරාධනය කරපු ගොන් තඩියන්ට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන