IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රාජිතට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්

(රංජන් කස්තුරි)
 
තමන්ට ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපතිධුරය අවභාවිත කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට අද(21) පැමිණිලි කර තිබේ.
 
රාජිත සේනාරත්න ඇමතිවරයාට මේ වනවිට බරපතල දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු මතුව ඇතැයිද ඒ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සියලු කරුණු හෙළිදරව්වෙමින් තිබෙන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බාල ඖෂධ රෝගීන්ට ලබාදීම, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් බිලියන 50කට ආසන්න මුදලක් යොමුකිරීම ආදී චෝදනා ඒ අතර වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (6)

රාජිතට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්

Hafeel Friday, 21 June 2019 12:12 PM

ඒ වුණාට ඔබ කියන ඔය වංචා, දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් තිබුණු නිසා තමයි ඔහුට ඔය තනතුරු ලැබුනේ. නැත්නං කොහොමද රවී කරුණානායක ආසියාවේ හොඳම මුදල් ඇමති වෙන්නේ... බලන්න දැන් රවීට ලැබුණු උසස්වීම්, මහ බැංකු වංචා පිළිබඳව ජනාධිපති කොමිසන් සභාවේ බොරු සාක්ෂි දීලත්, ඔහු දැන් 21/4 බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන කාරක සභාවේ සාමාජිකයක්. මේ ගොල්ලෝ තමයි රට හදන්න අපි යවන්නේ...

:       24       713

RaveendraFriday, 21 June 2019 01:15 PM

සහතික ඇත්ත... මේ "අරාජිතය" මේ හිඟන්නා දේශපාලුවෙකුට තිබෙන සියලුම සුදුසුකම් ඉහලින්ම සපුරා තිබෙන අයෙකි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේද මොකක්ද එකේ ගොට්ටෙකි. අනිත් කෙනා හොඳම මුදල් ඇමතියා වුණා හා සමාන සිදුවීම් පමණයි. අහිංසක බදු ගෙවන මිනිසුන් දකින්නේ...

:       213       445

vernonSaturday, 22 June 2019 02:11 PM

එතකොට සාමයේ ආගම කියනා ඉස්ලාම් ආගම කොහොමද අයි.එස්. කාරයො අදහන්නේ? ඌරා පිළිකුල් කරලා හරකා කන්නේ?

:       1       130

Prabha Friday, 21 June 2019 03:24 PM

පැමිණිලි, නඩු, අභියාචනා, පෙත්සම්, දෝෂාභියෝග, කොම්සම්, තේරීම් කමිටු... මේවා වලින් නම් ලංකාව ස්වයංපෝෂිතයි.

:       10       104

RaveendraSaturday, 22 June 2019 02:23 AM

ප්‍රභා මයාගේ අදහස් ඉතා නිවැරදිය.

:       0       0

සේන Friday, 21 June 2019 09:10 PM

ජාත්‍යන්තර සංවිධාන ළඟකදි, සහරාන්ගෙ නම ⁣සාමය ගැන නොබෙල් ත්‍යාගයටත් , සාෆිගෙ නම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිකමටත් යෝජනා කළොත් පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 704 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 297 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 755 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 763 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 301 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 484 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site