IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජ්‍ය සේවක ඇඳුම් ගැන නව චක්‍රලේඛයක්

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර, මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.



අදහස් (10)

රාජ්‍ය සේවක ඇඳුම් ගැන නව චක්‍රලේඛයක්

Bamunuarachchi Wednesday, 26 June 2019 01:10 AM

ඒකත් හොඳයි

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 11:23 PM

මොකක්ද හොඳ..?

:       0       0

Akila Wednesday, 26 June 2019 02:03 AM

අපරාදේ, මන් හිතුවා චක්‍රලේඛනය වෙනස් කරලා පිරිමින්ටත් ජාතික ඇඳුම සුදු සරමයි සුදු අත් දිග කමිසයයි පමණක් අඳින ලෙස නියෝගයක් ඒවි කියලා

:       0       0

දිලුම් Wednesday, 26 June 2019 03:18 AM

සාරි ඔසරි අපිටත් ඕන නෑ. අපිත් පහසු විදියට ගවුමක් හෝ කලිසමක් ටී ෂර්ට් එකක් ඇදන් එන්නම්. මොකටද සිංහල ගැහැණු විතරක් මේ රටේ දුක් විදින්නේ සාරිය පටලවගෙන.

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 11:21 PM

ඔසරිය සිංහල අපේ අනන්‍යතාවය. උතුරේ උද්ඝෝෂණයකට, පෙළපාලියකට පාරට බහින ද්‍රවිඩ කාන්තාවන් කලිසම්, කොටසාය ඇඳන් එන්නේ නැහැ හලෝ. ඔවුන් සාරියක් ඇඳගෙන ඔවුන්ගේ අනන්‍යතාවයත් සමගයි පාරට බහින්නේ... මේ ඇඳුමට සංශෝධන ගෙනඑන්න සිදු වුනේ මුසල්මානුවන් ඔවුන්ගේ අනන්‍යතාවය රකින්න හදන නිසයි. එ්ත් සිංහලයා මැටිගුලියක් වගේ ඕනෑම ස්වරූපයකට අඹන්න පුළුවන් අනන්‍යතාවයක් නැති ජාතියක්... අනේ කලිසම් කොට ගැන හිතන ජාතියක්....

:       0       0

අකිල Wednesday, 26 June 2019 03:52 AM

සංවර අසංවර යන්න එකිනෙකාට සාපේක්ෂ විය හැකියි නේද?

:       0       0

Asanka Wednesday, 26 June 2019 05:53 AM

ලංකාවේ දැවෙන ප්‍රශ්නය, ලේකම්තුමාට රාජ්‍ය සේවය බලාගන්න දීලා ඇමතිලා තමන්ගේ වැඩ කරගන්න

:       0       0

sharm warn Wednesday, 26 June 2019 06:14 AM

මෙතන තියෙන ප්‍රශ්නේ සංවර හෝ අසංවරකම නෙමේ. ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ඇදුම් අදින එක. දැන් දැන් කට්ටිය පීල්ලෙන් පිට පැනලා ආවේ කොහෙද යන්නේ කොහෙද මතක නැතුව ඉන්න වග පේනවා. ඡන්දෙ උණුසුම නිසා පාස්කු දවස අමතකම වෙලා ගිහින් වගේ. ඔහොම යමු ඔහොම යමු. ඊලග බෝම්බේ පුපුරනකල්. මැරෙන්නේ ඉතින් සාමාන්‍ය ජනතාවනේ ...

:       0       0

ravi Wednesday, 26 June 2019 10:47 AM

යාන්තම් .. අපි අපේ " ගැහැනියව ආරක්ෂා කරගත්තා " තව පොඩ්ඩෙන්.. මේ කොහෙවත් ඉන්න" ත්‍රස්තයන්, බුර්කාව"නිසා අපේ කාන්තාවන්ට තමයි.. අපහසුතාවයට සහ වන්දිගෙවන්න සිදු වෙන්න ගියේ .. ! " රන්ජිත් මද්දුමබණ්ඩාර " මේ තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.. !

:       0       0

menna Wednesday, 26 June 2019 01:37 PM

සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබුණු එක හොඳයි. සාරි, ඔසරි ඇඳන් වැඩ කරන්න පුළුවන්ද? ඒවා ඇඳන් සංදර්ශන තමයි කරන පුළුවන්... කාන්තාවන්ට වැඩ මග හරින්න හොඳයි සාරි, ඔසරි.. ඒවා ඇඳන් පොඩි පෙට්ටියක්වත් උස්සන කැමති නැහැ. තමන්ගේ පෞද්ගලික වැඩෙත් අනුන් ලවා කරවා ගන්න හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 36 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1221 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 373 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 795 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 117 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 83 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site