(ඉන්දිකා රාමනායක)
රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා පත්කර ඇති බව හමුදාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇත.
යුද හමුදා ප්‍රධානියකු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
බ්‍රිගේඩියර් සලෙයි මහතා 1992 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කරන අතර මීට පෙර ඔහු යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර ඇත.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි
janaka Monday, 09 December 2019 06:32 AM
මගේ රටට සෙතක් වෙනවානම් මට ඒ ඇති.
Aka Monday, 09 December 2019 06:56 AM
ජාතික බුද්ධි ප්‍රධානී, ජගත් අල්විස් මේ තනතුරේ කලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉඳලා තියනවා. සුරේෂ් සලේ පත් කලේ හමුදා බුද්ධි අංශයට නේද?
Rasika Pradeep Monday, 09 December 2019 07:11 AM
ජාතික වාදය සහ ජාතිවාදය අතර වෙනස. ඔබට සුබපැතුම්....
Nuwan Monday, 09 December 2019 09:59 AM
සිංහල බෞද්ධ රටක ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තනතුරක්? එච්චර හොද දෙයක් නොවේ කියන එකයි මගේ හැගීම.