IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතනය 17 ක් ගැන පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)   

                                          
රාජ්‍ය ආයතන 17ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කෝප්කමිටු වාර්තාව පිළිබඳව දිනක විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 

         
2017 වසරේ මාස දෙකක කෝප් කමිටු වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සභාවට අද(24) ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ පැවසීය.



අදහස් (4)

රාජ්‍ය ආයතනය 17 ක් ගැන පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්

Cisco Thursday, 24 January 2019 12:54 PM

විවාද පමණයි. වැරැදි කළ අයට දඬුවම් නැත.

:       0       70

Raveendra Thursday, 24 January 2019 01:54 PM

ඔව් ඔව් ඕන " ගොනෙකුට " විවාද කරන්න පුළුවන්... නමුත් කිසි තීරණයක් නැහැ. ඒ විවාදෙට මේවගේ ඕන " ගොනෙකුට " තර්ක විතර්ක දාලා එදා දවසත් අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින්ම තුන් වේල ගිලලා සැප පහසුව ගෙන පිටත් වෙන්න පුළුවන්නේ...

:       0       99

Raveendra Thursday, 24 January 2019 02:53 PM

කිව්වේ ගොන්නු යුද්ද කරනා බව නොවේද? මේ දැන් කියන්නෙත් හරකුන් ගැන නොවේද? දන්නෝ දනිති අම්බරුවා මා නොවේද?

:       0       97

sandy123 Thursday, 24 January 2019 03:14 PM

විවාද නම් ඕනේ තරම් මේ රටේ, පාර්ලිමේන්තුවේ. නමුත් රට සුඛිත මුඛිත වුනේ කවදාද? එන්න එන්නෙම හැම අතින්ම පිරිහෙනවා. ඊයේ තිබුණාට වැඩිය වල පල්ලට යනවා අද... අදට වඩා හෙට. ප්‍රශ්න ටික එහෙමමයි. විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. හිඟන්නාගේ පාත්තරේ වගේ ප්‍රශ්න තියන් ඉන්නවා. ඡන්ද කාලයට තුරුම්පු හැටියට. හැමෝම, හැම පක්ෂයම එකයි. ඒ මදිවට යන්න පුළුවන් හැම රටකටම බුරුතු පිටින් යනවා. හරියට අම්ම අප්පගෙන් නිකන් හම්බ වුණා වගේ. පරම්පරා ගානකට ණය වෙලා එන්නේ... එන්නේ මහජන සේවයට කියලා. නමුත් කරන්නේ තමන්ට, තම පවුලේ උදවියට, තම ඥාතීන්ට සහ තම චක්ගෝලයන්ට සේවයක් විතරමයි. අපි කොච්චර හඬාවැටිලා කිව්වත් වැඩක් නැහැ. පාට කණ්නාඩි ඡන්ද දායකයෝ ඉන්නකම් මේ රට හදන්නත් බැහැ. ඒ මදිවට හරි හමන් විකල්පයකුත් නැහැ. රට ගැන හිතින් දුක් වේවි අපි මැරිලා යනවා ඉක්මනටම. ඉන්න යකාට වැඩිය හොඳයි කියලා හිතනවා එන යකා... එන යකාත් එහෙමමයි. පස්සේ අපිට වැරදුණාම අපි දුක්වෙලා ආයෙමත් එ්කම කරනවා...

:       0       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 347 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 38 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1759 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 349 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1610 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1572 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site