තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථානමාරුව පොලිස්පතිවරයා විසින්ම අද අහෝසි කර තිබේ.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම ඇතුළු බරපතල ගණයේ අපරාධ රැසක් සම්න්ධයෙන් විමර්ශන පවත්වන මෙම නිලධාරියාගේ ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය ඊයේ පොලිස් කොමිසමට පැමිණිලි කළ අතර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන මගින් ස්ථාන මාරුව හෙළා දැක්කේය.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රහස් පොලිස් පරීක්ෂකට පොලිස්පති දුන් මාරුව පොලිස්පතිම අවලංගු කරයි
sandy123 Tuesday, 20 November 2018 05:48 AM
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මගේ ප්‍රණාමය!
wijebahu Tuesday, 20 November 2018 06:13 AM
කවුරු මොනවා කිව්වත් මේක තමය් රාජපක්ෂ පාලනයේ සහ යහපාලනයේ වෙනස.
Bamunuarachchi Tuesday, 20 November 2018 06:33 AM
ඕක රජයේ සේවකයින්ට කතා කරන්න තරම් වත් දෙයක් නොවෙයි. අදාළ දෙපාර්තමේන්තු ලොක්කා දෙන ස්ථානමාරු එයාම වෙනස් කරනවා. ඒක රජයේ සේවයේ සාමාන්‍ය දෙයක්... ඉස්සර නම් ස්ථාන මාරු ලැබූ සේවකයාගේ ඉල්ලීම මත දෙනලද ස්ථාන මාරුව වෙනස් කරනවා. දඬුවමක් සඳහා දෙන ස්ථාන මාරුවක් නම් අභියාචනා සලකන්නේ නැත. දැන් කාලයේ නම් රටේ ඉන්න හාල්පාරුවන් කෑගසුවාමත් දීපු ස්ථාන මාරු නවතා දමනවා. එ්කයි හිටපු රජයේ සේවකයින් හැටියට අපි කියන්නේ පරිපාලනය බලුනකුටට ගිහිල්ලා කියලා...
Bamunuarachchi Tuesday, 20 November 2018 06:33 AM
ඕක රජයේ සේවකයින්ට කතා කරන්න තරම් වත් දෙයක් නොවෙයි. අදාළ දෙපාර්තමේන්තු ලොක්කා දෙන ස්ථානමාරු එයාම වෙනස් කොරනවා. ඒක රජයේ සේවයේ සාමාන්‍ය දෙයක්. ඉස්සරනම් ස්ථාන මාරු ලැබූ සේවකයාගේ ඉල්ලීම මත දෙන ලද ස්ථාන මාරුව වෙනස් කරනවා. දඬුවමක් සඳහා දෙන ස්ථාන මාරුවක් නම් අභියාචනා සලකන්නේ නැත. දැන් කාලයෙනම් රටේ ඉන්න හාල්පාරුවෝ කෑගසුවාමත් දීපු ස්ථාන මාරු නවතා දමනවා. එකයි හිටපු රජයේ සේවකයෝ හැටියට අපි කියන්නේ පරිපාලනය බලුනකුටට ගිහිල්ලා කියලා.
චමින්ද Tuesday, 20 November 2018 06:47 AM
අනෙක් අයත් තමාගේ වැරදි පිලිගෙන නිවැරදි වෙනවා නම් රටට යහපතක්වේවි!!!!!!
Rata Perata Tuesday, 20 November 2018 07:11 AM
දේශපලයන්ගේ රූකඩයක් වූ පොලිස්පති ලා ඉන්නකොට මෙහෙම තමයි.
පිටිගල මිලානෝ Tuesday, 20 November 2018 07:17 AM
පොලිස්පතිතුමනි, මිනීමැරුම් දඬුවම් විඳින දුමින්ද සහ තංගල්ලේ සභාපති යන දෙදෙනාට ළඟදීම විශේෂ සමාවක් ලැබේ යයි කතාවක් තිබෙනවා. මෙය සත්‍යක්ද?
Chandana - Australia Tuesday, 20 November 2018 09:48 AM
මහින්දලා මෙච්චර අමාරුවෙන් බලය අල්ල ගන්න හදන්නේ මොකටද කියල දැන් මහජනතාවට තේරෙනවා ඇති නේද
athula Tuesday, 20 November 2018 10:39 AM
මේ දෙගොල්ලම කරන්නේ එකම රඟපෑමක්
suranga Wednesday, 21 November 2018 04:27 AM
19 වැනි සංශෝධනය නිසා තමයි මෙවැනි දේ කරන්න හැකි වුණේ...