IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් සැකකරුවෝ 6,000 ක් බන්ධනාගාරයේ

 ( ජයන්ත සමරකෝන් )
 
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් මත්කුඩු චෝදනා මත සැකකරුවන් 6,000 ක් පමණ බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
 
බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 15,000 ක් අතරින් අඩක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්  චෝදනා සම්බන්ධයෙන්  චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන බවද වාර්තාවෙයි.
 
බන්ධනාගාර තදබදයට මෙය ප්‍රධාන හේතුවක් වන බවට එහි නිලධාරීහු සඳහන් කරති.  මේ වන විට බන්ධනාගාර 32 ක පමණ සිරකරුවන් 9,000 ක් පමණ රඳවා සිටින අතර එයින් 2,000 ක් පමණ ජීවිතාන්තය දක්වා, මරණ දඩුවම්  ඇතුළු දීර්ඝකාලීන දඩුවම් ලැබූවන් බව කියති.
 
මත්කුඩු චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ජාවාරම් කිරීමේ චෝදනා නැගීම හේතුවෙන් ඔවුන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක්  ඇප නොදෙන බවද රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට වසර එකහමාරක් පමණ ගතවන බවත්  දැනගන්නට  තිබේ.රිමාන්ඩ් සහ සිරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 24,000 ඉක්මවන බවද එම වාර්තා අනාවරණය කරයි.



අදහස් (1)

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් සැකකරුවෝ 6,000 ක් බන්ධනාගාරයේ

Mahee Sunday, 26 January 2020 03:40 PM

මානව අයිතිවාසිකම් ගැන මුළු රටේම බෙරිහන් දෙනවා ඇහෙනවා. හැබැයි මේ මිනිසුන් කූඩුවල දමාගෙන ඔවුන්ගේ නිදහස නැතිකිරීම ගැන කවුරුත් කතා නෑ. ළඟදී ජනාධිපති පවා පොලිස්පතිට කියා තිබුණා පුද්ගලයින් අත්අඩංගුවට ගතයුත්තේ ඉතාම අත්‍යාවශ්‍ය වනවිට සහ හරියටම නීතියට අනුව බව... හේතුව මිනිස් නිදහස අහිමි වන නිසා.. චෝදනා නැතුව අවුරුදු ගණන් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ ඉන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම නිද්‍රාශීලී රජයේ සේවකයන් පිරිසක් නිසාවීම කොයිතරම් ඛෙදජනකද? හැබැයි, මේ ගොල්ලන් ලඟට ආපු කුඩු වගයක් කුරක්කන් පිටි වුණු හැටි ගැන නම් ඉස්සර කියවුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 8 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 473 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 543 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 231 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 390 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4578 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site