IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවීට එරෙහි අවසන් තීන්දුව 28 වැනි දා

(නිමන්ති රණසිංහ)

 

බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීකෂණයන්ට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.

ජනාධිපති කොමිෂන් සභා පනත ප‍්‍රකාරව රහස් පොලීසිය විසින් ඉල්ලා ඇති නියෝග සම්බන්ධයෙන් නියෝග ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර රොද්‍රිගු මහතා විසින් සිදුකරන ලද කරුණු සැළකිල්ලට ගත් අධිකරණය එම නියෝග කි‍්‍රයාත්මක කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගය ලබන 28 වැනිදා නිකුත් කරනු ලබන බවද සදහන් කළේය.

එසේම, ජනාධිපති විමර්ශන කොමිසන් සභා පනතට අනුව නිතිපතිවරයාට නඩු පැවරිය හැක්කේ විමර්ශන කොමිසමේදී හෙළි වූ කරුණු මත පමණක් බවද ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 



අදහස් (3)

රවීට එරෙහි අවසන් තීන්දුව 28 වැනි දා

smith Friday, 21 September 2018 12:51 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ !

:       0       4

රවින් Friday, 21 September 2018 01:34 PM

පත්කළේ ජනාධිපති කොමිසමක්. වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය කටයුතු කිරීමට නම් ලැබුණු සාක්ෂි නැවත නීතිය ඉදිරියට ගෙනායුතුය. මේ " ජනාධිපති" නිතීඥ කියන විදියට " ජනාධිපති " කොමිසම/ නිතීඥ කියන දෙකම බල රහිතද? කොයි කවුරුත් දන්නවා කබරගොයි මසුයි, තලගොයි මසුයි අතර වෙනස...

:       0       1

Raveendra Friday, 21 September 2018 03:46 PM

කොහොමත් මේ ගයාන් ප්‍රසිද්ධයි, කබරගොයි මස් තලගොයි මස් කියමින් අනුභව කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 445 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 164 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 228 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 266 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 392 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 897 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site