IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රයන් ජයලත්ගේ ඇප විරෝධතා ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

සයිටම් විරෝධී පාගමනක්  අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී  එහි දේපල වලට හානි කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 2 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (25) නියෝග කළේය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හා නිතිපතිවරයාට ද විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරන ලදි.



අදහස් (11)

රයන් ජයලත්ගේ ඇප විරෝධතා ඉල්ලයි

arnold Monday, 25 September 2017 07:58 AM

මිලියන 600 ක් කාබාසිනියා කරපු උන්ට ඇප. නිදහස් අධ්‍යාපනය රැකගන්න දඟලන එකාට ඇප නෑ.

:       249       327

mahee Monday, 25 September 2017 08:24 AM

ඔන්න මම දැන් තමයි දැනගත්තේ නිදහස් අධ්‍යාපනයට මෙතුවක් කල් බාධා කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු, බැංකු, ජනේල් කියලා. මේ හාදයා ඒවා කඩලා බිඳලා දාලා නිදහස් අධ්‍යාපනය රැක ගන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා බැලුවාම.

:       294       267

maheeMonday, 25 September 2017 07:48 PM

සයිටම් එකෙන් නිදහස් අධ්‍යාපනය නැතිවෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද? නිදහස් අද්‍යාපනය කියන එකේ තේරුම වත් දන්නවද කියල මට නම් සැකයි. දොස්තර මාෆියාවට ආ වඩන බොහොම දෙනෙක් ඔය වචන භාවිත කරන්නේ තේරුම දැනගෙන නෙමෙයි.

:       1       20

arnold Monday, 25 September 2017 10:20 AM

මොලේ නැති මහී වගේ අය ඉන්නවා. ඇමතිවරුන්ට කඩේ යන.. ඔය අමාත්‍යාංශයේ ඇති ඕනෑතරන් ඒ වගේ අය.

:       98       119

බද්රානි Monday, 25 September 2017 10:40 AM

අපිට නම් ඉතින් හිනා යනවා... මේ අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ලු? අනුන්ට බෙහෙත් දීලා ලෙඩ සුව කරන්න කලින් තමුන්ගේ ඔලුවේ තියන ලෙඩේ සුව කර ගත්තොත් හොඳයි. මොහු වෛද්‍ය විද්‍යාව හදාරන්න කලින් පිටරට වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකුගේ යහපත් පැවැත්ම ගැන හදාරා ඉගෙන ගත්තොත් මොහුට අඩු තරමේ මොහුගේ ජීවිතය වත් හරියට හදාගන්න පුළුවන් වෙයි.

:       393       521

බද්රානි Monday, 25 September 2017 10:41 AM

අපිට නම් ඉතින් හිනා යනවා මේ අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ලු? අනුන්ට බෙහෙත් දීල ලෙඩ සුව කරන්න කලින් තමුන්ගේ ඔලුවේ තියන ලෙඩේ සුව කර ගත්තොත් හොඳයි. මොහු වෛද්‍ය විද්‍යාව හදාරන්න කලින් පිටරට වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගේ යහපත් පැවැත්ම ගැන හදාරා ඉගෙන ගත්තොත් මොහුට අඩු තරමේ මොහුගේ ජීවිතය වත් හරියට හදාගන්න පුළුවන් වෙයි???

:       107       144

buddikaMonday, 25 September 2017 03:49 PM

සාමකාමී අරගල කරලා බැරිම තැන තමයි බලහත්කාරෙන් ගේට්ටුව කඩා ගෙන හරි එතනට යන්න ගියේ, මාස 8ක් තිස්සේ වෛද්‍ය සිසුන් පන්ති වර්ජනේ, ආණ්ඩුවේ ඉන්න බිරි අලින්ට දැනෙන්න තමයි එහෙම කරන්න වුණේ, නැතුව ඇඟේ අමාරුවට නෙවේ. මොවුන්ටත් තිබ්බා දෙන දෙයක් අරන් නිකන් ඉන්න... එ්ත් අනාගතයේ දුප්පත් දරුවන්ටත් මොවුන් ලබපු වරම ලබාදෙන්නැයි මොවුන් අද මේ කැප කිරීම කරන්නේ.. හිතන්න එපා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආණ්ඩුව ගෙන එන්නේ ජනතා සුභ සිද්ධියටයි කියලා....

:       305       220

naradhaMonday, 25 September 2017 10:04 PM

වැරදි කරුණු සඳහා මොනතරම් අරගල කරත්, අට්ටාල උඩ නැග්ගත්, ගොඩනැගිලි වලට කඩා වැදුනත් පලයක් වන්නේ නැහැ. යථාර්තය නම්, අද උසස් පෙළ සමතුන්ගෙන් 83% කට විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබා ගැනීමට නොහැකි වී තිබෙන අතර, ඔවුන් හට තමන්ට අවශ්‍ය තෘතීය අද්‍යාපනය පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට සම්පුර්ණ අයිතියක් ඇති අතර, ඒ ලබා ගන්නා අද්‍යාපනයට කිසිම කෙනෙකුට විරුද්ධ වීමට අයිතියක්ද නැත.

:       0       33

gamini Monday, 25 September 2017 02:24 PM

මොහුව අංගොඩ යවා ප්‍රතිකාර කල උථුඉ.මුළු සමාජයටම පිලිලයන්.

:       0       0

ජගා Monday, 25 September 2017 06:08 PM

නිදහස් අධ්‍යාපනයට බාධා කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු,බංකු එක්ක මෙයා පොර ඇල්ලුවා කියමු(තේරෙන විදිහනේ),තාම ඇතුලෙනෙ ඒකට හේතුව විදිහට දියවන්නාවෙ කට්ටිය අමාත්‍යාංශයට ලැබුණු වාහන, බලපත්‍ර එකට ලැබුණු වාහන තමන්ගෙ වගේ විකුණපු අවස්ථාත් තිබුනණේ.කෝ ඒ අයත් ඔක්කොම අද මෙයා එක්ක ඇප ගන්නවත් බැරුව ඇතුලෙ නේද?වරදට දඩුවම්

:       0       0

සුදු හුණු Tuesday, 26 September 2017 06:04 AM

මේ අපේ රටේ,අපි ජීවත්වන රටේ ඔය දෙකම ඒ කියන්නෙ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි,රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයයි එකකින් එකට බාධාවක්,හිරිහැරයක් නැතිව පවතියි කියලා හිතනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 159 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 342 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 456 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 779 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1179 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 951 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site