IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රත්නපුර මහ වැසි අවදානම තවමත්

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ මහ වැසි ඇදහැළුන හොත් අවදානම් බැවින් මේ වනවිට හඳුනාගත් ස්ථානවලින් වහා ඉවත්වන්නැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

පැය විසි හතරක කාලයක් තුළ මිලමීටර් 75ට වැඩි වර්ෂාවක් ලැබෙන්නේ නම් මේ අවදානම වැඩි බව ද එම සංවිධානය පවසයි. ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප‍්‍රදේශ වල අද(17) දහවල් වන විටත් නායයාමේ අවදානම් තත්ත්වයක් තිබූ බවට එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයක දැක්වේ.

රත්නපුර දිස්ත‍්‍රිකකයේ බොහෝ ප‍්‍රදේශවලට බලපෑ දරුණු වැසි තත්ත්වයන් මේ වනවිට පහව ගොස ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කළු, කුරු, දෙනවක්, වේ, හංගමු ආදී ගංගා වල ජල මට්ටම් සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා ජලයෙන් යටව තිබූ පහත්බිම් මාර්ග රැසක වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ප‍්‍රකාශකයෙක් පැවසුවේ ය. කිරිඇල්ල අයගම මාර්ගයේ ජලය ද බැසගොස් ඇති බව එම ප‍්‍රකාශකයා පැවසීය.



අදහස් (0)

රත්නපුර මහ වැසි අවදානම තවමත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 287 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 401 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 199 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 329 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4002 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 1063 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site