IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රත්නජීවන් හූල් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා

නාලක සංජීව දහනායක
 
මහාචාර්ය රත්නජීව හූල් මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (14) පැවසීය.

 
මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමට මිස මැතිවරණ කල් දැමීමමට නොවන බව කී මන්ත‍්‍රීවරයා එම කොමිසම පෙනී සිටිය යුත්තේ ඡන්ද කල් දැමීමට නොව ඡන්ද පැවැත්වීමට යැයි ද කීය.


මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පිරිස පිටුපස විදේශීය බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මකව තිබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය. 


බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (21)

රත්නජීවන් හූල් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා

Appuhami Friday, 14 December 2018 11:07 AM

ඔව් ඔව් වැරදියට හොර මැතිවරණ තියෙන්නත් එයාලා බැඳී ඉන්නවා... අනේ මගෙ කට...

:       775       939

dias Friday, 14 December 2018 11:15 AM

සුසිල් පේ‍්‍රමජයන්තට වලිගය පෑගී ඇති බවක් පෙනේ. රත්නජීවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ 19 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීම පිළිබඳව මිසක්, මැතිවරණ කල් දැමීමට නොවේ...

:       3       892

Nishantha Friday, 14 December 2018 11:16 AM

දැන් ඉතින් හූල්ලන්න තමයි වෙන්නේ..

:       2       204

Sajitha Friday, 14 December 2018 11:17 AM

මාධ්‍ය හමුවලදී බුද්ධිමත් ප්‍රශ්න අහන අවස්ථා හරිම අඩුයි. දේශපාලකයන් මොනවා කිව්වත් මාධ්‍යවේදියෝ හරි ප්‍රශ්න ඇසිය යුතුයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයා උසාවි ගියේ මැතිවරණය කල් දැමීමට නොව ජනාධිපති ගත් ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාවට පටහැනියැයි කියයි. දේශපාලකයින්ට මේක පැහැදිලි කරදීමට බුද්ධිමත් කෙනෙක් නොසිටීම ගැන කණගාටුයි...

:       2       1119

කර්තිනි Friday, 14 December 2018 11:19 AM

2020දී තියමු !

:       0       34

shan saudi Friday, 14 December 2018 11:21 AM

අැයි ඔහු රටේ පුරවැසියෙක් නෙවේද? හිතාගෙන ඉන්නේ සරත් එන් සිල්වා වගේ කියලද? හැමෝම රටේ ඕනෑම පුරවැසියෙකුට රටට වන ඕනෙම විනාශයක් වළකන්න උසාවියේ නඩුවක් දැමීමේ අයිතිය තියනවා. දැන් උසාවිය ක්‍රියාත්මක වෙන්නේ අරලිය ගහ මන්දිරෙන් නෙවේනේ... එ්ක නිසා නිසි ආකාරයට නඩුවල තීන්දු දෙනවා.

:       36       394

Amila Friday, 14 December 2018 11:32 AM

අධිකරණයට අපාහාසයක්නේ ඔය කරන්නේ

:       1       83

Sarath Friday, 14 December 2018 11:32 AM

ඔතන ප්‍රශ්නේ ඇවිල්ලා ජනාධිපතිට විසුරුවන්න පුලුවන්ද බැරිද කියන එකනේ. නැත්නම් චන්දයක් ගැන නෙවෙයි.

:       1       73

Ruwan Friday, 14 December 2018 11:49 AM

ප්‍රශ්න කරන්න මෙයාල පාර්ලිමේන්තු යන්න එපැයි.

:       1       66

Rata Perata Friday, 14 December 2018 12:33 PM

මේ වගේ අය ගැනත් ඉස්සරහට බලාගන්න වෙනවා.

:       0       185

rocky Friday, 14 December 2018 12:47 PM

මුන්නැහේටත් අංජබජල් ලෙඩේ හැදිලා වගෙයි!

:       15       65

නිමල් Friday, 14 December 2018 01:55 PM

එතුමා ඇත්ත කිව්ව එක ගැනද ප්‍රශ්න කරන්නේ?

:       0       20

Rasika Friday, 14 December 2018 02:06 PM

කලින් තියන්න ඕනත් නෑ. පරක්කු කරල තියන්න ඕනත් නෑ. නියමිත දිනයටයි තියන්න ඕනා.

:       0       14

paraajithayaa Friday, 14 December 2018 03:22 PM

ඔබතුමාට එරෙහිවත් නඩුවක් තියෙන වගක් කියවෙන්නේ බොරුවටද කියා තෝරා දෙන්නකෝ...?

:       0       46

Kumara Friday, 14 December 2018 06:24 PM

මේවගේ අය පාර්ලිමේන්තුවට එවන අයට හා රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

Sathyayaa Friday, 14 December 2018 11:42 PM

රත්නජන් හූල් කියන්නේ කවුද කියලා අපි දැනගෙන බොහෝ කල්. ඔහු ජාත්‍යන්තරයට ලියපු ඇතැම් ලිපිවල කොටි ත්‍රස්තවාදීන්ට වක්‍ර මාර්ගව ඔහුගේ ඇති කැමැත්ත දැනට වසර 10කට පමණ ඉහතදී අපහට කියවන්න අවස්ථාවක් ලැබුණා. නමුත් සුසිල් වැනි දේශපාලන අනාථයෙකුට ඔහුගේ වැරැද්ද පෙනෙන්නේ රත්නජන් හූල් නිවැරදිව යමක් කළ අවස්ථාවේ වීම හාස්‍යය ජනකයි.

:       0       0

Saththaya Saturday, 15 December 2018 02:00 AM

වහාම, මේ රටේ ඇතිවුණු ත්‍රස්තවාදී කුමන්ත්‍රණය ගැනත් සාකච්ඡා කර අදාළ පාර්ශවයන්ට දඬුවම් ලබා දිය යුතුයි.

:       0       440

Batangala Saturday, 15 December 2018 02:12 AM

මේ යල්පැනපු දේශපාලන චරිත මීළඟ ඉලෙක්ෂන් එකෙන්ම තොලොන්චිවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරමු. මේ වෙනුවෙන් අපට දැවැන්ත කාර්යක් ඉදිරියේ ඇත. ඡන්දයෙන් පරදින අය ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට එන එක ඒම අනිවාර්යයෙන් වෙනස් කළයුතුමයි.

:       0       23

රවින් Saturday, 15 December 2018 02:45 AM

නැතිව !! නැතුව !!! මේ පෙත්සම් කාරයින් සියලු දෙනාටම එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා අධිකරණයට යායුතුය. මොකද ඔබතුමා අධිකරණ ඇමති විදියට කරන්න හිතාගෙන හිටිය වැඩකොටස කරන්න නොලැබීම ගැන කණගාටුයි.

:       0       11

bamunu pappa Saturday, 15 December 2018 03:40 AM

සුසිල් ප්‍රේමජයන්ත, මැතිවරණ කොමිසම තියෙන්නේ නීත්‍යානුකූලව මැතිවරණ තියන්න මිසක මහඅයට ඕන ඕන විදිහට ව්‍යවස්ථා විරෝධී ආකාරයට මැතිවරණ පවත්වන්න නෙමෙයි! කවුද මෙහෙම හරක් පාර්ලිමේන්තුවට එවන්නේ? ආචාර්ය රත්නජීවන් හූල් මහතා වැනි මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිටීම ගැන ශ්‍රීලාංකික අපි හැමෝම ආඩම්බර විය යුතුයි. සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන ආයාචනයයි!! කුඹුරේ සිටිය යුතු ගොනුන් පාර්ලිමේන්තුවට එවීමෙන් වලකින්න!!!

:       0       154

sirisena Saturday, 15 December 2018 04:27 AM

මේ මහත්තයා නීති වේදියෙක්ද? නැත්නම් ගොඩ පෙරකදෝරුවෙක්ද මන්දා... මොලේ කචල්. එක දේශපාලන පක්ෂයකට වුවමනා විදියට කිසිම පිළිගත් රටක ඡන්දෙ පවත්වන්නේ නැත. ඡන්දය පවත්වන්නේ රටේ නීතිය අනුවයි. එසේ නැතිව ඡන්ද පවත්වන්න ගියොත් රටට යන කලදසාව මොකක්ද?

:       0       89

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 943 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2217 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 983 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 179 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 776 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 396 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site