IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රත්තරං මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි

(ඩි.ජී.සුගතපාල)

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ මහතා අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල අතර දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස්වු දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියේය.

එහිදි ඒ මහතා මෙසේ කිය.

“දැනට මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කළා.

යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.

මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා“

දහසය හැවිරිදි දැරියකට බර පතල ලිංගික අපයෝජයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩුවක් පවරා තිබේ. 



අදහස් (28)

රත්තරං මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි

යම රජ්ජුරුවෝ Monday, 18 March 2019 05:37 AM

බුදු අම්මෝ....

:       2       67

sena Monday, 18 March 2019 05:44 AM

දේශපාලනය සීලාචාරය ...

:       76       70

nimalMonday, 18 March 2019 11:32 AM

එකක් කියවා හැකිය. ආදර්ශයක් දුන්නා පමණක් නොව රන්ජන්ට වඩා හොඳ මිනිහෙක්...

:       129       63

athulaWednesday, 20 March 2019 02:41 AM

එකෙක් කමෙන්ට් කරලා තියෙනවා... නියම කෙලින් මිනිහෙක් කියලා.

:       0       0

PrasadThursday, 21 March 2019 07:29 PM

ඔහුගේ එකක් නම් නිතරම කෙලින් වැඩකරනවා කියලා හිතන්න පුළුවන්..

:       0       0

chammika de silva Monday, 18 March 2019 11:55 AM

ආ මේ ශිලාචාර දේශපාලනයද. අහිංසක ගෑනු ළමයි දුෂණය කිරීම.

:       0       78

smnMonday, 18 March 2019 01:33 PM

කොහොමටත් වැඩ වරදින බව දැනගෙන නිර්දෝෂී මහත්මයෙක් කියලා ලෝකෙට පෙන්වාගෙන කලින්ම පල්ලන් බහින කපටියෙක් කියලයි මම දකින්නේ.

:       0       18

chamath Monday, 18 March 2019 05:50 AM

නියම කෙලින් මිනිහෙක්

:       545       45

MAHINDA WIJEKOON Monday, 18 March 2019 05:55 AM

කොහොමත් තව දවස් 23 කින් අහෝසි වෙනවනේ..................

:       8       399

Raveendra Monday, 18 March 2019 05:58 AM

අප මේ පුද්ගලයාගේ තීරණය අගය කරන්නෙමු. කව්රුන් හෝ වරදක් කළා නම් ඔහු හෝ ඇය දඩුවම් විදිය යුතුමය . මෙය සක්කරයටත් පොදුය. නමුත් අවංකව දේශයට සේවය කිරීමට නම් මිනිසුන්ගේ කැමැත්ත අකමැත්ත අනුව අනාගතයේදී එය තීරණය වේවි.

:       302       97

සමනළයා Monday, 18 March 2019 06:20 AM

අනේද කියන්නේ ...චරිතවත් සදාචාරකම

:       8       150

ෂානුක Monday, 18 March 2019 06:46 AM

"මහත්මයෙක් යනු ඉවසිලිවන්ත වෘකයෙකි" කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ පුද්ගලයත් එවැනි අයෙක්.

:       151       122

chandana Monday, 18 March 2019 06:48 AM

අධිකරණය ස්වාධීනනම් ආයේ මෙයට දේශපාලනයට එන්න වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට එනවා නියතයි...

:       5       79

Vipula Monday, 18 March 2019 06:56 AM

සමහරවිට එම පළාතේ ආධාරකරුවන් එකතුවෙලා මෙයාට නාම යෝජනා දෙන්න කියල උද්ඝෝෂණ කරලා පාරවල් වහල කල එලි බසීද කියලත් සැකයි

:       5       84

appuhami Monday, 18 March 2019 07:52 AM

ලොක්කාගෙන් ඕඩර් එන්න ඇති........

:       6       22

රවින් Monday, 18 March 2019 08:27 AM

හැමදා නියන් එකදා වැහි වලාවේ කියලත් කීවලු නේද?

:       0       6

sirimal Monday, 18 March 2019 08:55 AM

දෙවාරූඪ වෙලාද ප්‍රකාශය නිකුත් කලේ?

:       0       61

Perakum Monday, 18 March 2019 09:33 AM

ඉතා හොඳ අගය කළ යුතු "රත්තරන්" පූර්වාදර්ශයක්. බලා ඉමු ඊළඟට මොකද වෙන්නේ කියලා...

:       38       47

banda Monday, 18 March 2019 10:14 AM

අනේ රත්තරන් අපිව දාලායන්න එපා...

:       19       9

මීපෙ ගමගේ මන්ජුල ප්‍රියශාන්ත්ස් Monday, 18 March 2019 10:32 AM

රත්තරන් යනු නියම මහත්මා දේශපාලකයෙකි.. මිනිසුන්ට වැඩක් ගත හැකි නායකයෙකි...ඔහුගේ තාවකාලික හෝ සමුගැනීම බලපානුයේ දුගී දුප්පත් මිනිසුන්ටය...මාගේ විවෘත අභියෝගයක් ඇත එනම් මොහු දේශපාලන වශයෙන් මොනයම්හෝ (රැකියා විකිනීමක්,කොමිස් මුදලක් ලබා ගැනීමක්,අල්ලසක් හෝ කුමන කාරනයක් මත මුදල් ඉපයීමක් කර ඇත්නම්...එම මුදල මෙන් දෙගුනයක් ගෙවීමට මම ඉදිරිපත් වෙමි....ඔහුගේ සියලුම සේසත විය හියදම් කලේ මහජනතාව වෙනුවෙනි..එය ප්‍රසිද්ධ රහසකි...ගෙවල්,පන්සල්,පල්ලි,පෙරහැර ,දන්සල්,පොත් පත්,ගංවතුර ආධාර, මන්මාවත්,විදුලිය,ලෙඩ රෝග,මූල්‍යමය ප්‍රස්න,ඇස් කන්නාඩි,රෝද පුටු,තොරන්,නාට්‍ය ,අවුරුදු උලෙළ , එකී මෙකී නොයෙකුත් දෑ..ඔහු විසින් ..ඔහුගේ පෞද්ගලික මුදලින් මිස දේශපාලනයෙන් ලැබුණු වේතනයෙන් කල මෙහෙවරයන් නොවන බව විස්වාසයෙන් යුතුව කිව හැක.. සදහන් කිරීමට බොහෝ දෑ ඇතත් කෙටියෙන්ම කිව යුත්තේ ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ඇමතිවරු ,මන්ත්‍රීවරු,පලාත්සභාවේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ,ප්‍රාදේශීය සභාවේ සභාපති වරු මන්ත්‍රීවරුන්...කාටත් වඩා තම පුද්ගලික මුදලින් ජනතා සේවයක් කලානම් ඒ ඔහුය......

:       216       98

SenaMonday, 18 March 2019 12:51 PM

ඔය කියපු ඔක්කොටෝම වඩා මේ කරලා තියෙන වැඩේ ම්ලේච්ඡයි නේද?

:       0       158

jerami Monday, 18 March 2019 10:35 AM

යනවා නම් අනේ මම අරන් යන තැනකට යන්න "රත්තරන්..."

:       0       11

Don Monday, 18 March 2019 03:59 PM

මෙයා ඔක්කොම කරන්නේ යකා ආරුඪවෙලා... රත්තරන් එලියට එන්නේ එතකොට තමයි.

:       0       0

nimal Monday, 18 March 2019 08:23 PM

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මෙයද ඔබ විසින් ලොවට දෙන ආදර්ශය? ඔබගේ ජීවිතය සදාකාලික නොමැත. මිල මුදල් තාවකාලිකයි, නිල බලය තාවකාලිකයි. සැප සම්පත් තාවකාලිකයි ඔබ යම් කිසි හොද දෙයක් කරන්නේද රටට එය තමයි ඔබ මිය යන විට රැගෙනයන දේ.. මිල මුදල් සැප සම්පත් ලැබෙනවිට , මිනිස් සමාජයේ සදාචාරය රැකෙන විදියට හැසිරෙන්න. හොද හිතින් රටට යම් වැදගත් ආකර්ශනීය සේවයක් කරන්න බලන්න , ඔබට හැම කෙනාම හොද කියාවී, ඒ වගේම ඔබ අතින් අර පවුලේ ගැහැණු ළමයට යම් අසාධාරණයක් වුවද ඇය තවත් සමාජයෙන් අවිටිලිකම් නොකර , ඇයට යම් සහනයක් කරන්න .

:       0       0

udaya Monday, 18 March 2019 09:13 PM

ජනාධිපතිතුමනි, ළමා අපරාධ කරන අයටත් කුඩු කාරයන්ට වගේම මරණ දඬුවම දෙන්න

:       0       2

Sumith Tuesday, 19 March 2019 12:23 AM

ඔක්කොම ගියත් ජනතාව සතුටෙන්.

:       0       2

ROSHAN Tuesday, 19 March 2019 01:53 AM

පක්ෂයෙන් එලවලා වගේ. එහෙමනම් දේශපාලන හොද තීරණයක්.

:       1       5

Prasad Thursday, 21 March 2019 07:25 PM

ඔබ ඉල්ලා අස්වී පමණක් මදිය. ඔබෙන් අතවරයට ලක්වූ දැරියට සහ අගේ දෙමාපියන්ට නිසි වන්දි ලබාදී ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. ඔබ වැරද්දක් කළත් නියම පිරිමියෙකු කියා අපට වැටහෙන්නේ එතකොටයි. නැතිනම් ඔබ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට තැත්කරන තවත් කපටියෙක් පමණක්මයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1278 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site