IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රටවල් 4 කට නව කොන්සල්වරු

(තිළිණි ද සිල්වා)

රටවල් හතරක් සඳහා නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් සිව් දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.

මෙලෙස නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් පත් කරනු ලැබ ඇත්තේ ගෞතමාලාව, ස්වීඩන, භූතාන හා ජෝර්ජියා රටවල්  වෙනුවෙනි.

ඒ අනුව ගෞතමාලාව සඳහා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන අරූන් හයිඩ්‍රාමණි ,ස්වීඩනය සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික කාන්තාවක් වන ඔටාරා ගුණවර්ධන ,භූතානය සඳහා අබ්බාස් යූසුෆ් අලි සහ ජෝර්ජියාව මෙරට ප‍්‍රකට පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩයන් ගෝමස් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීම ඉකුත් වසරේ නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි  විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් සිදු කර ඇත.

මෙහිදී අරූන් හයිඩ‍්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් ඉකුත් නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන අතර ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම එම වසරේම නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.

මෙම පත් කිරීම් වලට අදාළ  රජයේ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 19 දින ප‍්‍රකාශයට පත් කර තිබේ.

මෙම නව කොන්සල්වරුන් කිසිදු දීමනාවක් හෝ වේතනයක් නොලබා ගරු සේවයක් ලෙස කටයුතු කරනු ලබයි.



අදහස් (1)

රටවල් 4 කට නව කොන්සල්වරු

nihal Monday, 21 January 2019 06:31 PM

පසුගිය ජනාධිපති මැතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමාගේ වේදිකාවේ කියවුනේ ඔවුන්ගේ පාලන සමයේදී විදෙශ තානාපති සේවය සදහා සම්මත ක්‍රමවේදය තුල උගත් බුද්ධිමත් තානාපතිවරුන් පත්කරන බවයි එත් වර්තමාන විදේශ ඇමතිතුමා එදා ඒ වේදිකාවල් වලට ගොඩවී මහජනතාවට පොරොන්දු නොවූ නිසා කාරී නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 237 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 680 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1740 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1945 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 595 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 265 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site