IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වහයි

(දයාරත්න ඇඹෝගම)
 
සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට අද (21) බලහත් කාරයෙන් පිවිස ඒ තුල රැදි සිටීම නිසා හෙට (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. 

 
ඒ අනුව හෙට (22) පෙරවරු 10ට  ප්‍රථම විශ්ව විද්‍යාල භුමියෙන් සහ නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට පාලනාධිකාරිය විසින් සිසුන්ට දන්වා තිබේ.
 
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනෙකුගේ පංති තහනම් කිරීම සහ සුබ සාධන ගැටලු විසදා ගැනීමට රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අද (21) සිසුන්ට සාකච්චාවක් ලබාදි තිබුන බවත් ඒ අනුව එහි ගිය සිසුන්ට උපකුලපතිවරයා විදේශගතවී ඇති බව එහි සිටි නිලධාරින් පැවසූ බවත් සිසුහු පවසති.



අදහස් (2)

රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වහයි

vidya Thursday, 21 June 2018 05:13 PM

මේගොල්ල ලවා බසවක්කුඅලම වැව හාරවන බැරිද . නිකම් රස්තියාදු වෙන වෙලා.

:       3       60

theshan Friday, 22 June 2018 02:43 AM

මොවුන් ශිෂ්‍යන් නොව. L .T .T . E න් පසු බිහිවූ නුතන ත්‍රස්තවාදීන්.

:       1       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 433 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 246 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 569 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 90 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 71 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 719 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site