IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවත් ජනපති යටතට

(තරිඳු ජයවර්ධන)
 
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින්  අති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රී නිකුත් කළේය.
 

ආරක්ෂක අමාත්‍යශයේ විෂය පථය සඳහන් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය මෙම අති විශේෂ ගැසට්  නිවේදනයෙන් සංශෝධනය කර තිබේ.
 
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ.
 
මීට පෙර අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරනු ලැබ තිබිණි.
 
ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.



අදහස් (3)

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවත් ජනපති යටතට

Nandalal DE SILVA - France Friday, 09 November 2018 05:09 PM

ලබන මහා මැතිවරණ වලට පෙර සියළුම ආයතන ජනාධිපති සිරිසේන මහත්තයා යටතට පත්කරගැනීම සඳහා විශේෂ ගැසට්, අතිවිශේෂ ගැසට් වගේ දේවල් නිකුත් වෙනහැටි බලාගන්න පුළුවන් වේවි! අනේ මන්දා

:       24       113

BamunuarachchiSaturday, 10 November 2018 12:03 AM

කුරුඳුවත්තෙන් නොගැලපෙන කසාදයක් කරගත් පොළොන්නරුවේ ග්‍රාමසේවක මහතා.. මේ ගැහැනි මට ගැලපෙන්නේ නැහැ කියලා පන්නා ගත්තාම ගෙදර තිබෙන කාර් බාර් තමන්ගේ පාලනයට ගන්නවා. අනික් බිරිඳ එක්කන් එනකම්. පන්නපු නෝනා ඇමරිකන් බ්‍රිටිෂ් යුරෝප් කියන අන්කල් ලාට් කීව කසාදෙ බේරලා දෙන්න කියලා.. එ්ත් ග්‍රාමසේවක මහතා හරිම සැරෙන් හිටියා...

:       0       0

Rohana Sunday, 11 November 2018 01:33 AM

මහින්දලා එකතුවෙලා ලබන සැරේ සිරිසේන එලවනවා ස්තීරයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 257 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 271 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 292 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 570 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 483 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1986 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site