IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජය සතු ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා දෙන්න අනුමැතිය

(නාලක සංජීව දහනායක)
 

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල සඳහා මෙම වසර සඳහා ප‍්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ.
 
එයට අදාළ චක‍්‍රලේකය මහා භාණ්ඩාගාරය විසින් සියලූම අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියලූ ව්‍යවස්තාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇත.
 
ඒ අනුව පසුගිය වසරේ ගිණුම් මූල්‍ය වාර්තා පදනම් කරගෙන ඒ අකාරයටම සියලූ කාර්ය මණ්ඩල වෙත මෙම වසරේදිත් ප‍්‍රසාද දීමනා ගෙවන ලෙසට මහා භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ.
 
ආයතනවලට අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කර නොමැති අවස්තාවකදී වුවද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලූ ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මෙම වසරේ ප‍්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවන බවද මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.   

 



අදහස් (7)

රජය සතු ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා දෙන්න අනුමැතිය

රස්පුටින් Thursday, 12 December 2019 01:35 PM

නැතුවට පෙර පින් මං ගෙන ඇවිදින්.. නුඹලට හොඳ කලක් ගෙවීයන්..

:       1       99

සංජීව Thursday, 12 December 2019 02:35 PM

දැනට ඔයාලා ගන්න පස්සේ අපි දෙගුණ කරලා ආපහු ගන්නම්.

:       5       17

OZ lanka Thursday, 12 December 2019 04:27 PM

මේ අය අයිස් ගහනවා බෝනසුත් ගන්නවා. පෞද්ගලික අංශෙ අපි මැරිලා වැඩ මුකුත් නැහැ. ලංකාවට අබ සරණයි

:       11       7

Perera Thursday, 12 December 2019 08:58 PM

සංජීවගේ කතාව හරි, ඊට අමතරව මහා මැතිවරණයකුත් ළඟ එනවානේ ඉතින් 3/2ක් ගන්න අපේ බුද්ධිමත් ජනතාවගෙන් සුළු කොටසක් හරි රවට්ටන්න ක්‍රමෝපායන් කොහොම කොහොම හරි හොයාගන්නත් ඕනානෙ.

:       5       10

ලුම්බිණි Thursday, 12 December 2019 11:24 PM

පාඩු ලැබුවත් ප්‍රසාද දීමනා දෙන එක ලෝකේ කොහෙවත් නැති එකක්.

:       8       12

Don perera Friday, 13 December 2019 09:31 AM

හොරාත් කනවා... බෝනස් ගන්නවා. වැඩ කරන්නෙත් නැහැ. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද?

:       0       1

රසික Friday, 13 December 2019 12:04 PM

ප්‍රසාද දීමනා දෙන්නේ ලාභලබන ආයතනවලින් විතරක් වෙන්න එපැයි... පාඩු නම් කොහොමද බෝනස් දෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 410 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 704 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 713 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1143 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1048 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site