IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජය පත්කළ ප්‍රධානීන් තිදෙනකුගේ සුදුසුකම් යළි සොයයි

(සුජිත් හේවාජූලිගේ)
 
රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප‍්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ  ලේකම්වරිය වශයෙන් පත්කෙරුණු බී.ජී.එස්. ගුණතිලක, පාකිස්ථාන් ශ‍්‍රී ලංකා මහ කොමසාරිවරයා ලෙස පත්කෙරුණු නුර්ධීස් මොහොමඩ් ෂහීඩ් හා ඇල්කඩුව ප්ලාස්ටේෂන් ලිමිටඩ්හි සභාපති වශයෙන් පත්කෙරුණු නාලක යන මහත්ම මහත්මීන්ගේ සුදුසුකම් මෙසේ පරීක්ෂා කර බැලෙන බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙක් පැවසීය.


මේ නිලධාරීන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට විරුද්ධත්වයක් ඇත්නම් ඒ විරෝධතා ලබන 31 වැනි දා ට පෙර පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ඒ කාරක සභාව ඉල්ලීමක් කරයි.



අදහස් (7)

රජය පත්කළ ප්‍රධානීන් තිදෙනකුගේ සුදුසුකම් යළි සොයයි

rocky Friday, 17 August 2018 01:03 PM

කතා කරලා වැඩක් නැහැ. නුසුදුසු අයව පත් කළොත් තමයි, සංවර්ධනය වේගවත් වෙන්නේ!

:       0       39

saman Saturday, 18 August 2018 12:42 AM

නොදන්නා කමට අහන්නේ කවුරු හරි දන්නවද අර ඒ එස් පි ලියනගේ කියන කටාර් තානාපතිගේ සුදුසුකම්??

:       0       45

SamanSaturday, 18 August 2018 06:08 PM

සුදුසුකම මෛත්‍රීගෙ යාලුකම.

:       0       4

Bamunuarachchi Saturday, 18 August 2018 11:16 AM

තනතුරට පත්කරලා පසුවයි සුදුසුකම් සොයන්නේ. අනේ හොඳා

:       2       29

Raveendra Saturday, 18 August 2018 03:15 PM

ගත්තත් තනතුරක් ටොම් පච කියල... තැන තැන දුවනවා තනතුරේ ලොකු කියල... මුට්ටිය නිසා තවමත් තනතුරේ රැදිල..... අනේ අපේ ලොක්කට නම් මල පැනල....

:       0       16

sirimantha Saturday, 18 August 2018 04:39 PM

එකම සුදුසුකම දේශපාලකයන්ට පන්දම් ඇල්ලීම පමණි

:       0       11

Saman Saturday, 18 August 2018 06:06 PM

බොරු වැඩක්, පෙත්සම් සලකල බලල කොමිටිය දයාන් රුසියාවෙ තානාපති හැටියට පත් කිරීම නුසුදුසුයි කිව්වත් ජනාධිපති එයාව පත් කළා. ඉතින් මොකට සුදුසුකම් බලනවද ?

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 116 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 377 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 200 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 137 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 215 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2203 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site