IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවතට

ලක්ෂම්බර්ග්හිදීය (රොයිටර්)

අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණයක් අද (25) කටයුතු කළේය. 

2009 වසරේදී ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයට ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර නැතැයි ද එම අධිකරණය සඳහන් කරයි.  

එම නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුදල් අත්හිටුවීම නවතා දැමීමට කටයුතු කරන බව අධිකරණය ප්‍රකාශ කර ඇත. 

වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුව නිර්මාණය කරන ලදි. ඉකුත් ජනවාරි මාසයේදී එම ලැයිස්තුව අවසන්වරට යාවත්කාලීන කරන ලදි. එහිදි පුද්ගලයන් 13 දෙනකු සහ සංවිධාන 22ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කරදු ලැබීය.

එල්.ටී.ටී.ඊ සංවිධානය 2006 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. 

055



අදහස් (6)

යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවතට

ධම්ම Wednesday, 26 July 2017 03:04 PM

සංහිඳියාව වැඩකරනවා වගෙයි.

:       484       471

SL Wednesday, 26 July 2017 03:36 PM

හොඳම හිටපු මුදල් ඇමති, හොඳම විදේශ ඇමති වෙයි වගේ!

:       1       159

ranavi Wednesday, 26 July 2017 07:30 PM

නොදන්න මෝඩ ප්‍රතිචාර එමටයි.යහපලානයවත් සංහිඳියාව කියන එකවත් මේ කිසිම දෙයක් (තහනම ඉවතට කියන එකට අදාල නෑ)එල්ටීටීඊ කාලයක් යුරෝපය තුල ප්‍රබලව ක්‍රියාත්මක උනත් දැන් උනුත් මේ රටවල ව්‍යාපාර රැකියා දරු මල්ලන් සමගින් වෙනත් විකල්පයන් සමගින් යුරෝපයේ ජනප්‍රවයට එකතු වෙමින් සිටි.මේ රටවලට ඔය එක එකාට ඕන විදිහට වැඩ කරන්නේ නැත.. දැඟලුවොත් බෙහෙත් ලැබෙනු ඇත..

:       59       2

gayan Wednesday, 26 July 2017 11:41 PM

මේකෙන් කියෙන්නේ LTTE එකට සල්ලි එකතු කරන්න පුළුවන් කියල නේද? නොදන්න නිසයි අහන්නේ

:       2       89

de silva Thursday, 27 July 2017 08:43 AM

මේ වෙනකම් ආණ්ඩුවෙන් කිසිම විරෝධයක් දක්වලා නැහැ? විදේශ අැමැතිතුමාට කොටි යුරෝපයෙන් නිවාසයක් වත් දුන්නද දන්නේ නැහැ... කිසිම සද්දයක් නැතුව ඉන්නේ?

:       0       1

de silva berlin Thursday, 27 July 2017 12:13 PM

ගයාන් මෙන්න ඔබගේ ප්‍රශ්නයට පිළිතුර... තහනම ඉවත් කළාම.. කොටි සංවිධානය යුරෝපය තුල නීත්‍යානුකුල සංවිධානයක් වෙනවා. එහෙම වුණාම කොටි සංවිධානයට යුරෝපය තුල මුදල් එකතු කිරීමට, බැංකු ගිණුම් පවත්වාගෙන යාමට, කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට, රැස්වීම් පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. විමතියට කරණය නම් මේ දක්වා රජයෙන් මෙයට විරුධත්වය දක්වලා අඩුම තරමෙන් මාධ්‍ය ප්‍රකාශනයක්වත් කරලා නැහැ. අඩුම තරමේ ජනාධිපතිතුමාවත් තවම මේක දැකලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 311 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1349 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 407 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site