ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත්කර තිබේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජනරාල් සත්‍යප්‍රිය
රවින් Friday, 23 August 2019 12:02 PM
ජය ශ්‍රී.!!! තවත් රණවිරුවෙක් නේද? කිම් ජොන් උන්ගෙන් අවසර ගත්තද?
damitha Friday, 23 August 2019 02:43 PM
ෆොන්සේකා හමුදාපතිවරයා වීමට පෙර යුද හමුදා බුද්ධි අංශයේ සිටි ලොක්කෝ සිටියේ එල්ටීටීඊ ගෙවීම් ලැයිස්තුවලය. බුද්ධි තොරතුරු හමුදාවට ලැබෙන වේගයට වඩා වැඩි වේගයකින් සතුරා අතට පත්වෙමින් තිබිණි. යුද්ධය දශක ගණනාවක් ඇදීයාමට ඒවාද හේතු වී තිබෙන බව දුටු ෆොන්සේකා කෙළේ යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම කණපිට ගස්සා එය ප්‍රතිසංවිධානය කිරීමයි. ඔහු එහි වගකීම බාරදීම සඳහා කැඳවූයේ වෙනත් අංශයක සිටි ජම්මික ලියනගේය. කිසිඳු ප්‍රසිද්ධියක් නොමැතිව ඔහු තම රාජකාරිය අකුරට ඉටුකෙළෙන් එකී යුද්ධය වසර 3කින් නිමා කිරීමට හැකිවිය. නමුත් ෆොන්සේකා විශ්‍රාම ගොස් රාජපක්ෂලාට එරෙහිව ඡන්දය ඉල්ලීමෙන් උරණ වූ ගෝඨාභය කළේ ජම්මික ලියනගේ ඇතුළු යුද්ධයට දායකවූ ප්‍රධාන පෙළේ යුද නායකයන් 14 දෙනෙකු බලෙන් විශ්‍රාම ගන්වා ගෙදර යැවීමය. ඒ අතර මේජර් ජෙනරාල්වරුන් 5ක්, බ්‍රිගේඩියර්වරුන් 5ක් කර්නල්වරුන්2 ක් සහ කපිතාන්වරුන්2 ක් වූහ. ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇතැයි කීවද විශ්‍රාම වැටුපක් ලබා නොදුන්නේය. පුද්ගලික අංශයක රස්සාවක් ලබා ගැනීමටවත් ඉඩ නොදුන්නා.
Raveendra Friday, 23 August 2019 03:43 PM
දැන් මේ පත්වීමට හිඟන ඇමෙරිකන්කාරයින්ගෙන්, එතකොට එක්සත් ජාතීන්ගේ ගබන් ලොක්කාගෙන්, සම්බන්ධන්ගේ, නිවට වී ගිය අයගෙන් එහෙම අවසර ගත්තද?