IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාපන සරසවි සිසුහු උපවාසයක

( සිතුම් චතුරංග)

අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද(17) උදෑසන විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූහ.

අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනකු විසින් ආරම්භකොට ඇති සත්‍යග‍්‍රහයට සහාය පළකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු උපවාසය ආරම්භ කළහ.

මෙරට බන්ධනාගාරගත කොට සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් අනුරාධපුර අධිකරණයන් හි නඩු පවරා ඇති සිරකරුවන්ගේ නඩු විභාග වවුනියාව අධිකරණය වෙත විභාග කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු උපවාසයේ නිරතව සිටිති.



අදහස් (9)

යාපන සරසවි සිසුහු උපවාසයක

Please Tuesday, 17 October 2017 07:31 AM

මට තේරෙන්නේ නැහැ ඇයි මේ පොලිසිය නිහඬ කියලා.

:       0       112

chandra Tuesday, 17 October 2017 07:43 AM

දැන් බලාගන්න පුළුවන් කඳුළු ගෑස් සහ ජාල ධාරා විදුන හැටි.

:       0       112

rohan Tuesday, 17 October 2017 08:33 AM

අපරාදේ යුද්දය ඉවර උනේ

:       0       55

ferna Tuesday, 17 October 2017 09:13 AM

ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගන්න එපැයි. නීතියට බලකිරීම් කරන්නේ නැතුව

:       1       35

ලුම්බිණි Tuesday, 17 October 2017 09:21 AM

කෑකෝ ගහමින් මහ පාරේ කලබල කරනවට වඩා මේක හොඳ නැද්ද?

:       68       113

rama Tuesday, 17 October 2017 09:41 AM

කෝ අර දකුණේ ගහන කඳුලු ගෑස් වතුර එහෙම .......ඉවරද? උතුරට වඩින්නේ නැද්ද?

:       5       447

Chamara Tuesday, 17 October 2017 11:18 AM

පොලොස්සියෙ නෝනලා මහත්තුරු බිස්කට් අල්ලන්න එහෙම ගියෙ නැද්ද දන්නෙ නෑ.. මෙහෙ ලමයි කලොත් අට්ටාල කඩලා කදුලු ගෑස් ගහලා පන්නලා..

:       0       56

srimala Tuesday, 17 October 2017 06:13 PM

කවුරු කලත් නීතියට බලපෑම් නොකළ යුතුයි. හැබැයි දකුණේ ශිෂ්‍යයින්ගේ උද්ගෝෂණ සහ ජන ජීවිතයට වෙන බලපෑමයි , උතුරේ ශිෂ්‍යයින්ගේ උද්ගෝෂණ සහ ජන ජීවිතයට වෙන බලපෑමයි මෙම ඡායාරුප මගින් හොඳට පැහැදිලි වෙනවා. මෙහෙ අයත් මේ විදියට උද්ගෝෂණ කලොත් වතුර සහ කඳුළු ගෑස් අවශ්‍ය වෙන එකක් නැ. මම පැත්තක් ගන්නේ නැ පේන දෙයයි කිව්වේ.

:       56       4

දකුණේ ශිෂ්‍යයාWednesday, 18 October 2017 02:26 AM

මෙහෙ අයත් එකපාරට කෑකෝ ගහගෙන පාරවල් වහන්න යන්නෙ නෑ. ඊට කලින් ඔය විදිහටම කරලා ඇහුවෙ නැතිවෙනකොට තමයි ඔයාල මහලොකුවට එකම පියවර කියලා දකින එක වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 123 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 126 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 189 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 139 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 552 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 935 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site