IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යළි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිදැයි අහන්න ගීතා මැකෝ හමුවට

( ජයන්ත සමරකෝන් ) 


 ස්විස්ටර් ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර  ගැනීමෙන් අනතුරුව ඉදිරි  මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා  හෙට (19)  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාර සිංහ මහත්මිය  පැවසුවාය.


 ද්විත්ව පුරවැසිභාවය   හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කර ගත් තමාට  ඉන් ඉවත්ව යාමෙන් වසර 37 ක් තිස්සේ  පැවැති විවාහ දිවියද අවසන් කිරීමට සිදු වු බව සඳහන් කළාය.


 මෙවැනි තීරණාත්මක  අවස්ථාවකට මුහුණ  දීමට ගැහැණියකට නොහැකි වුවත් මව්බිම වෙනුවෙන් එම තීරණය ගත් බවද ඇය පැවසුවාය. 


අභයාරාම විහාරස්ථානයේදී පැවැති  මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.



අදහස් (15)

යළි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිදැයි අහන්න ගීතා මැකෝ හමුවට

Saththaya Sunday, 18 November 2018 12:46 PM

අනේ කොකෝ ටිකක් කාලා වතුර බොන්න. මැකෝ දැන් ගෙදර යන කාලේ ළඟයි. අවංකකමත් ඉවරයි.

:       51       203

shan saudi Sunday, 18 November 2018 12:53 PM

මේ අයට මන්ත්‍රීකම් දීලා පණ තියනකල් විශ්‍රාම වැටුප් ගෙවන්නේ... පාර්ලිමේන්තුව තියන්නේ මොකටද? ජනතාව අහවල් දේකටද මේ අයට පඩි ගෙවන්නේ?

:       0       161

weerakoon Sunday, 18 November 2018 12:57 PM

මෙදාපාර ද්විත්ව පුරවැසිභාවය පමණක් නොවේ ඇපත් නැතිවම ගෙදරටම වෙලා ඉන්න බලාපොරොත්තු වෙන්න.

:       79       260

කාන්චනා Sunday, 18 November 2018 02:23 PM

මේ වයසක නාකි ආච්චිලාගේ, සීයලාගේ කාලය අවසන් කරලා අලුත්, තරුණ, උගත්, බුද්ධිමත් රටට ආදරේ නායකයෙක් යටතේ නව පක්ෂයකින් රට ගොඩ ගමු. උදා. නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලේවත්ත ..වැනි අය..

:       76       236

සුනිල් පෙරේරා Sunday, 18 November 2018 02:25 PM

අවුරුදු 37 පැවති විවාහය..? අනේ මගේ කට ..

:       7       294

parakkramaMonday, 19 November 2018 08:22 AM

ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? කවුරු හරි කිසියම් අයිතිවාසිකමක් කිව්වා වත්ද? කීවැනි විවාහය ගැනද මේ කියැවෙන්නේ?

:       0       14

parakkramaMonday, 19 November 2018 08:22 AM

ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? කවුරු හරි කිසියම් අයිතිවාසිකමක් කිව්වා වත්ද? කී වැනි විවාහය ගැනද මේ කියැවෙන්නේ?

:       0       11

Hafeel Sunday, 18 November 2018 02:28 PM

මෙයානේ කොළඹට කෝටි දෙකක් සෙනඟ ගෙනාවේ.

:       19       267

Nihal Sunday, 18 November 2018 02:30 PM

ඔය ඉන්න ගොන් රැල ඇති...

:       13       168

හිච්චි කොලුව Sunday, 18 November 2018 03:07 PM

රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායක - ජනපති ධුර දෙකම කතානායකට දැරිය හැකියි.

:       1366       1684

Sarasi Sunday, 18 November 2018 07:03 PM

මේ රට අන්තර්ජාතික විහිලු සැපයීමේ මධ්‍යස්ථානය බවට පත් කරන්න එපා.

:       0       0

Kumar (Gulf) Sunday, 18 November 2018 07:05 PM

මෙයාට කොළඹ පැත්තේ බෝඩිමක් දාගන්න කියන්න.

:       0       0

wijaya Monday, 19 November 2018 01:28 AM

ගීතා එන්නේ රටට සේවය කිරීම සඳහායි....

:       29       2

mikeMonday, 19 November 2018 08:07 AM

මිරිස් කුඩු අහු නොවෙන්නත් ගෙනෙයි..

:       0       0

Nimal Monday, 19 November 2018 07:13 AM

අනේ බලන්නකෝ... එතුමියට දැන් නින්ද යන්නේ නැහැලු අපිට සේවය කරන්න නැතුව. මැකෝ කොහොම හරි වැඩේ කරලා දේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 15 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 167 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 531 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 955 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 679 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1531 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site