IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට

(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපද්දි හමු වු යටත් විජිත යුගයට අයත්  බවට සැලකෙන කාලතුවක්කුව ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබිය.

මෙම කාල තුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාල තුවක්කු වලට වඩා වෙනස් වන්නේ එහි පිටුපස  කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නුලට ගිණි දැල්විම සදහා සිදුරක් තබා තිබිම බව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසිය.

මෙතෙක් හමු වු කාල තුවක්කු වල පිටුපස  ආවරණයක් නැති හා ඒවා ගැලවී ගිය මෙන්ම ආවරණයේ කොටස් පමණක් තිබු ඒවා බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.

ටොන් අටක් බර අඩි 11ක් දිග මෙම කාල තුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700 සියවසේ  මෙම ස්ථානයේ සවිකර තිබු එකක් බවත් එය පිහිටි පොලවට බවත් පසුව කාලයාගේ ඇවෑමෙන්  පස් තට්ටු  වලින් වැසි ගොස් තිබු චීනචට්ටි නැමැති ලෝහයෙන් නිර්මිත කාල තුවක්කුවක් බවද සහකාර අධ්‍යක්ෂවරයා  කීය.

නාවික හමුදාවේ නැගෙනහිර විධානයට අයත්  නිලධාරින්ගේ භට පිරිස් වල සහයෙන් රැගෙන ආ මෙම කාලතුවක්කුව නාවික සමුද්‍රිය කෞතුකාගාරයේ එලිමහනේ රදවන දෙකක් මත සවිකර පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ නිලධාරින්  යොදවා ශුද්ධ පවිත්‍ර කර මහජන ප්‍රදර්ශනයට තබන බව සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසිය.



අදහස් (4)

යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට

රාජුන් Thursday, 22 February 2018 08:42 AM

ඇයි මේකට කාල තුවක්කුව කියල කියන්නෙ?

:       0       0

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 10:18 AM

මෙය ඉතාමත්ම වටිනා කෞතුක වස්තුවක් බව මාගේ අදහසයි. ලෝක ජනමාධ්‍ය කටයුතු වලදීත්, විචාර කටයුතු වලදීත් මෙවන් දේ ලොව දියුණු රටවල් අලංකාර ලෙස සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු මා නොයෙක්වර දැක තිබෙනවා. මෙවායින් අපේ වීර මුතුන් මිත්තන් කොපමණ ප්‍රමාණයක් අන්ත අසරණ ලෙස මිය යන්නට ඇතිදැයි කියා සිතෙනාවිට මහා දුකක් සිතට දැනුණා.

:       0       0

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 11:39 AM

ලොව තවත් රටවලත් මේ වැනි පැරණි කෞතුක බාන්ඩ අලංකාර ලෙස සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට තබා තියෙනවා. මෙයත් එවැනි එකක් වගෙයි පෙනෙන්නේ. කොහොම උනත් මේකෙන් පිටවුණ වෙඩි වලින් අපේ මුතුන් මිත්තන් කොතෙක් මියයන්නට ඇත්දයි සිතෙනවිට දුකේ බැහැ.

:       0       0

rocky Thursday, 22 February 2018 02:32 PM

යටත් විජිත යුගයේ වෙන්න බැහැ. මේක රාවණාගේ යුගයේ එකක් වගෙයි මට නම් පෙනෙන්නේ. හොඳට හෝදිසි කරලා බලන්න. තුවක්කු කඳේ අකුරු මොනවවත් කොටලා තියනවද කියල. `මේඩ් ඉන් රාවණා` කියල තියෙන්න බැරි නැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 62 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 345 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1142 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 594 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 94 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1606 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site