(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව විල්ලෝරාවත්ත කිතලන්දලුව ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට යාබද නිවාස කරා පැතිර ගොස් ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ස්ථාන භාර නිලධාරි දුල්සර කුමාර මහතා පැවසීය.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් හා ජල බවුසර් දෙකක් යොදවා ඇතැයි ස්ථානභාර නිලධාරිවරයා කීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොරටුවේ ලී බඩු ආයතනයක ඇතිවූ ගින්න පැතිර යයි
පිටිගල මිලානෝ Sunday, 23 February 2020 11:13 AM
ලංකාවේ ගිනි නිවන හමුදාව නම් අන්තිමයි. මේ වැඩේටත් හමුදාව යොදවන්න වෙයි. එක වතාවකදී ගිනි නිවන්න ලොරිය යද්දී ලයිට් කණුවක හැප්පිලා ගිනිනිවන ලොරිය ගිනි ගනිද්දී අසල්වාසීන් පනිට්ටු වලින් වතුර ගහලා තමයි ගින්න නිව්වේ... හරියට බන්දු-ටෙනිසන් චිත්‍රපටියක් වගේ...
[email protected] Sunday, 23 February 2020 05:13 PM
මෙවැනි අවධානම් සහිත ආයතන සැලසුම් අනුමත වන්නේ ගිනි ආරක්ෂණ පද්ධති ඇත්නම් පමණි. ගිනි නිවීම් අංශයේ නිලධාරින් පැමිණ ඒවායේ ක්‍රියාකාරිත්වය පරීක්ෂාකර ඔව්න්ගේ නිර්දේශමත නගරසබාවේ අනුමැතිය හිමිවේ. නමුත් ලංකාවේ කලනොහැකි කිසිවක් නොමැත.
jayath Monday, 24 February 2020 05:11 AM
මේ විල්ලෝරවත්තේ, මොරටුමුල්ලේ, ඉන්දිබැද්දේ (මොරටු ගම් හතකින් මේ ටිකක් විතරයි) "ආයතන" වලට මොන සැලසුම්ද? (ඒ පැත්තේ "ආයතන නැහැ තියෙන්නේ ගෙවල්) ඒ ගම්වල ගෙවල් තිබෙන හැටි, වඩුමඩු තියන හැටි දැකපු කෙනෙක් දන්නවා ඇති... නමුත් මගේ ජීවිත කාලේදී ඔහොම දෙයක් නම් වුණාමයි..