IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මොරටුව සරසවියේ හදන්න යන නව වෛද්‍ය පීඨයට අධ්‍යයන අංශ 13 ක්

(රංජන් කස්තුරි)

මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමට නියමිත නව වෛද්‍ය පීඨයට අයත් අධ්‍යයන අංශ 13 ප්‍රකාශයට පත්කරමින් අධ්‍යාපන ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අධ්‍යයන අංශ 13 පහතින් දැක්වේ.

01.ව්‍යවච්ජේද අධ්‍යයන අංශය

02.ජෛව රසායන විද්‍යා සහ සායනික රසායන විද්‍යා අධ්‍යයන අංශය

03.භෞතවේද අධ්‍යයන අංශය

04.භිෂග්වේද අධ්‍යයන අංශය

05.ක්ෂුද්‍රජීව විද්‍යා සහ පරපෝෂවේද අධ්‍යයන අංශය

06.ප්‍රජා වෛද්‍ය විද්‍යා සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය

07.ව්‍යාධිවේද සහ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය

08.වෛද්‍ය විද්‍යා සහ මානසික සෞඛ්‍ය (මනෝචිකිත්සක) අධ්‍යයන අංශය

09.ශල්‍ය වෛද්‍ය සහ නිර්වින්දන අධ්‍යයන අංශය

10.ප්‍රසව සහ නාරිවේද අධ්‍යයන අංශය

11.ළමා රෝග සහ නවජන්මවේද අධ්‍යයන අංශය

12.වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයන අංශය

13.වෛද්‍ය තාක්ෂණ අධ්‍යයන අංශය



අදහස් (8)

මොරටුව සරසවියේ හදන්න යන නව වෛද්‍ය පීඨයට අධ්‍යයන අංශ 13 ක්

janahitha Friday, 21 February 2020 01:54 PM

අපේ සුබ පැතුම් රේ විජේවර්ධනයන් කුලසිංහයන් වැනි නව නිර්මාණ කරුවන් බිහි වූ ස්ථානයක්

:       13       16

S HerathSaturday, 22 February 2020 07:59 AM

ඒ දෙදෙනාම මොරටුවෙන් උගත් අය නොවේ...

:       0       0

kamala Friday, 21 February 2020 05:42 PM

ඕවා ඔක්කොම ඉගෙන ගන්ඩ ඕනද දොස්තර වෙන්ඩ

:       0       0

chandima Friday, 21 February 2020 06:18 PM

ඕකට වෙනමම නමක් නොදාපු එක හොඳයි. මොරටුව විශ්ව විද්‍යාලේ ඇතුලේ හැදුවත් බැරිවෙලාවත් සයිටම් වගේ නමක් දැම්මනම්, නොබෙල් තෑග්ග ගත්තු මහාචාර්ය වරු උගන්වන්න ගෙනාවත්, ලෙඩ්ඩුන්ට මාස ගානක් බේත් නැතුව ඉන්න වෙනවා ඔ පි ඩී එකේ බංකු වලට වෙලා.

:       0       0

Perera Friday, 21 February 2020 09:30 PM

බොහොමත් අගය කල යුතු තීරණයක්. මොරටුව ලුනාව රජයේ රෝහලත් ශික්ෂණ රෝහලක් බවට පත් කරන්න.

:       0       0

kamal Saturday, 22 February 2020 02:50 AM

මහජන මුදලින් තවත් චැනල් කඩයක්...

:       0       0

JAYATH Saturday, 22 February 2020 03:33 AM

සුබ නොපතන්න තරම් අපි කුහක නැහැ. නමුත් රේවත්, කුලසිංහවත් "මොරටු සරසවියේ" නිෂ්පාදන නොවේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රජරට (ගාල්ලෙත් මේක තියනවා) වගේ විද්‍යා පීඨත් ආචාර්යවරුන්ගේ හිඟය හින්දා දුවන්නේ අමාරුවෙන් එහෙම එකේ මෙතෙන්ට අවශ්‍ය සම්පත් තියනවා නම් හොඳයි... නැත්නම් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න එනවා..

:       0       0

S.Herath Saturday, 22 February 2020 08:01 AM

එතකොට මේකට අනුයුක්ත ශික්ෂණ රෝහල් මොනවද? අළුතෙන් හදනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 102 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 807 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2211 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1556 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2122 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site