(අජන්ත කුමාර අගලකඩ සහ රන්ජන් කස්තුරි)
හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති කැබිනට් රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසිනි.
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න යෝජනාවක්
Mahesh Monday, 14 January 2019 02:14 PM
එන පොට හොඳ නෑ ! කෙල්ල ගෙට ගනින් !!
Amila Monday, 14 January 2019 02:29 PM
ආපු ගමන්ම වැඩේ දෙන්න වගේ... වැහි කාලෙත් එක්ක මොකටද පුද්ගලික අංශයෙන් ගන්නේ... !
ගල්කටස් Monday, 14 January 2019 05:01 PM
මෙයා කොහෙට ගියත් පුද්ගලික අංශයට තමා දෙන්නෙ
රාජුන් Monday, 14 January 2019 08:28 PM
මේ මිළ දී ගැනීම් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව මේ පිළිබඳව ඉංජීනේරුවරුන් හා වෙනත් වියතුන් කළ නිර්දේශ මහජනයාට ප්‍රසිදධ කරන්න. මම බය නැතිව කියනවා මේ මිළදී ගැනීමේ යෝජනාව ගරු ඇමතිතුමාගේ හිතුමතේට කරන දෙයක්.
Rasi Monday, 14 January 2019 10:39 PM
ඕන් දැන් රවී නොදැනම එයාගේ පවුලට ගෙයක් ලැබෙන්න යන්නේ.
Hafeel Monday, 14 January 2019 11:50 PM
තවත් සුපිරි නිවසක් තෑගි ලැබේවි. පසුව එකත් අමතක් වේවි.
de silva Tuesday, 15 January 2019 02:10 AM
ජලාශ පිරිලා ඉතිරිලා පීටාර ගලනවා , පුද්ගලික අංශෙන් විදුලිය ගන්න තිබෙන හදිස්සිය කුමක්ද?
ajith Tuesday, 15 January 2019 02:50 AM
ඔන්න ඔය වැඩේ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න අවශ්‍යයි. ඔවැනි මිලදී ගැනීම් වලින් ලොකු මුදලක් කොමිස් වශයෙන් ගන්නවා කියන එක රහසක් නොවෙයි. මිල ගණන් කැඳවා විනිවිධභාවයෙන් කටයුතු කරන්න. නැත්නම් එම බරත් ජනතාවගේ උර මත වැටේවි.