IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුස්ලීම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්


 
(ලක්ෂ්මී ජයකොඩි)
 
කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා පැවසීය.
 
ඒ අනුව ජනාසා භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇති  බවද ඒ මහතා පැවසීය.
 
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.
 
අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසුවේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.


 



අදහස් (21)

මුස්ලීම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 March 2021 07:59 AM

මේ කරදරකාරී ප්‍රශ්නය විසඳුණු එක හොඳයි. ඒ අතින් බලනාවිට, කිතුණු, කතෝලික ජනතාව ඉතාමත් විනීතව මේ ප්‍රශ්නය දිහා බැලුවා. ඒ සැමට ස්තූතියි.. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සියල්ලම නිවැරදි නැහැ. ඔවුන් කී සමහර දේ වෙනස් වුණා. ඒ නිසා වැසි කාලවලදී, මේ සොහොන්බිමට ජලය පිරෙනවා දැයි අවධානය යොමුකිරීම වැදගත් ... මිනීවලට දෙයියෝ ආවා හෝ නැතා වෛරසය ව්‍යාප්තිය ගැන සුළුවෙන් සිතා බැහැ. පොදු මහජන සුබසෙත සඳහා නිතර මේ ගැන වගකිවයුතු අංශ කැපවීය යුතුයි. මේ සොහොන් බිමට දැඩි ආරක්ෂාවක් තිබිය යුතුයි. මන්ද යත්.. සහරාන් කල්ලියේ ත්‍රස්තවාදීන් වෛරසය සහිත මෘතදේහ ගොඩගෙන රහසිගතව කෑලිවලට කපා රටපුරා තැන තැන විසුරුවා හැරියොත් එහෙම තත්ත්වය කෙබඳු විය හැකිද? මනුෂ්‍ය වෙස්ගත් මේ අය කුමන අයුරකින්වත්, විශ්වාස කළ නොහැකිය. ඒ නිසා සෑම සියළු තන්හි, පරිස්සමින් හා කල්පනාවෙන් වැඩ කිරීම වැදගත් වේ.

:       30       50

RaveendraFriday, 05 March 2021 09:33 AM

ඔබගේ ඉතාමත්ම නිවැරදී මෙන්ම වැඩි පිරිසක් නොහිතන මානයක් පිළිබඳවද සඳහන් කිරීම රටේ ආරක්ෂක අංශවල යම්කිසි ඉඟියක්ද ලබාදීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු. අපේ මේ හාදයින් වැඩි පිරිසක් අන්තවාදය හිතයට නලියමින් සිටින්නෝය. යතාර්ථය එය බව අප කී දෙනාගෙන් කීදෙනාද වටහාගෙන සිටින්නේ?. අනාගත අඳුරු සෙවනැලිවලට දැන් සිටම නිසි පිළිතුරු දීමට සුදානම් විම පුරවැසියන්ගේ පරම වගකීමක් මෙන්ම යුතුකමකි. අවාසනාවට අපේ "දේශපාලුවන් කාලකන්නි රැල" සෑම දිශාවකටම පිල් බෙදී බලය වෙනුවෙන්ම කෑ මරා ගන්නා දියගැරඬින් වීම අනාගත පරපුරේ අවාසනාවකි.

:       8       18

sathyapalaFriday, 05 March 2021 10:19 AM

මෙවර හජ්ජි වන්දනාවේ යන සියලු දෙනා කොරෝනා එන්නත ලබා තිබීම අනිවාර්ය බව සවුදි අරාබිය නිවේදනය කර තිබෙනවා. මේ නිසා අද හෙටම අලුත් නාඩගමක් පටන් ගනීවි. "සියල්ලට පෙර සියලු මුස්ලිම් ජනයාට වහා කොරෝනා එන්නත ලබා දෙනු" "අල්ලා වැඳීම සඳහා ඕනෑම මුස්ලිම්වරයෙකුට ඕනෑම මොහොතක පිටත්වීමට ඇති අයිතිය වෙනුවෙන් සියලුම මුස්ලිම් ජාතිකයින්ට එන්නත් කිරීම වහා සිදුකරනු" වගේ ..

:       11       20

ලංකා Friday, 05 March 2021 11:59 AM

අනේ නිකන් යන්න මෙයා.. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ලෝකේ පුරාම කොරෝනා මිනි වල දානවා. ලෝක ප්‍රසිද්ධ වයිරස් පිළිබඳ විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් මහත්තයාම කියලා තියෙනවා ජලයෙන් පැතිරෙන්නේ නෑ කියලා. ඔයා මෙතන තාම බයිලා ගහනවා. අනික නිකන් බොරු බියක් සමාජගත කරන් නැතුව ඉන්නවද? ඔයාගේ තර්කයට අනුව වයිරසයක් පතුරුවන්න මල මිනියක්ම ඕනෑද? කොරෝනා හැදිච්ච රෝගියෙක්ගේ කෙල වලින් වුණත් කරන්න පුළුවන්නේ එහෙම බැලුවොත්....

:       18       26

බමුණු.Friday, 05 March 2021 01:37 PM

ලංකා කියලා කිව්වාට අරාබි ගැත්තෙකු බව මේ තීරයේ ලියූ අවස්ථා දෙකකින් පැහැදිලි වෙනවා. අපි රැවටෙයි ඕවාට..

:       20       19

ලංකා Friday, 05 March 2021 05:35 PM

රවටන්න දෙයක් නෑ. ලංකා කියන නම ලංකාවේ ඉපදිච්ච හැම මනුස්සයාටම අයිතියි බමුණෝ...!!! 

:       0       0

Dewa Friday, 05 March 2021 08:07 AM

ඔන්න.. ඔහොම යමුකෝ... රටේ නැති ප්‍රශ්න ඇති නොකර...

:       2       17

ලුම්බිණි Friday, 05 March 2021 08:30 AM

පුදුමේ කියන්නේ මඩකලපුව සම්පූර්ණ මුස්ලිම් වෙලා රටේ අනික් මිනිස්සුන්ට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියන මිනිසුන්ම මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2ක් දීම ගැන කිසි කතාවක් නැහැ...

:       14       7

කපුරු හාමි Friday, 05 March 2021 08:38 AM

දැන් ඉතින් කෑගහන මුස්ලිම් මන්ත්‍රීවරු මොනවා කියාවිද දන්නේ නැහැ...

:       9       10

Dilshad Friday, 05 March 2021 09:00 AM

එන පොට හොඳ නැහැ.

:       7       6

RIHAN Friday, 05 March 2021 09:02 AM

හ්ම්... ආයෙත් මෙවැනි ප්‍රශ්න ඇති නොකර සහෝදරත්වයෙන් දෑස් බැඳගෙන රට නැගුමට ඉදිරියටම යමු.

:       9       19

sharm warnFriday, 05 March 2021 09:50 AM

ආ.. ඇත්තද? ඔයාලට කොහෙද සහෝදරකමක් තියෙන්නේ කියන්නකෝ? සහෝදර කම වැඩි වෙලානේ පාස්කු දවසේ පල්ලිවල හිටපු අහිංසක මිනිස්සුන්ව ඝාතනය කළේ. රටේ නීතිය පැත්තක තියෙද්දී ඔයාලගේ නීතියටනේ මේ ටික කරගත්තේ... දෙවියන්ව විකුණලා මිනිස්සුන්ව මරණ ඔයාලට දෙවියෝ උත්තර දෙයි. අපි බලාගෙන ඉන්නවා.

:       18       20

ලංකා Friday, 05 March 2021 11:50 AM

ආ ඇත්තද? මොලේ චෙක් කරගත්තොත් නරකද? මොකද මුස්ලිම් මිනිහෙක් දකින දකින වාරයක් පාසා ඔයාට පාස්කු ප්‍රහාරේ මතක් වුණාට, සිංහල මිනිහෙක් දකින වාරයක් පාසා අපිට දිගන, අලුත්ගම , මිනුවන්ගොඩ මතක් වෙන්නේ නම් නෑ..

:       17       17

kumaraFriday, 05 March 2021 12:01 PM

පවිත්‍රා නෝනා කමිටු නිර්දේශ වලට අනුව ගැසට් එකකින් නේද මේක නීතිගත කළේ? එතකොට ගැසට් ගහන්නේ මුස්ලිම් නීතියට අනුවද?

:       6       6

channaFriday, 05 March 2021 12:12 PM

ඔයගොල්ලෝ ගහ මරාගන්න එපා. පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින් මුස්ලිම් අය වුණාට ඒ ප්‍රහාරයේ ගෝඩ් ෆාදර් සිංහල අලුගෝසුවෙක් බව දැන් කවුරුත් දන්නවා. මුක්තියෙන් මිනිහා බේරුණත් ස්වභාවධර්මයේ නීතියෙන් ගැලවීමක් නැහැ.

:       4       27

BamunuarachchiSaturday, 06 March 2021 02:01 AM

මාර කියමනක්නේ... එතකොට ඔබලාගේ දෙවියන් විශ්වාස නොකරන මිනිස්සු කෆීර්ලා කියන කතාව අර පොතෙන් මකලා දානවද? ඒ කතාව නේද මේ අරගලවලට මුල?

:       0       0

වීරවිජේ Friday, 05 March 2021 09:38 AM

එතකොට මඩකලපුව අනිත් මිනිස්සු කැමතිද?

:       2       7

Ruhunu Friday, 05 March 2021 10:20 AM

වළවල් ටිකක් ගැඹුරට හාරන්න වෙයි. නැතිනම් ඕවා ඌරෝ හාරනවා.

:       12       13

Daham Saturday, 06 March 2021 03:12 AM

ලංකා කියන කෙනාට මේ කියන්නේ. ලංකාවේ මුස්ලිම් මිනිස්සු දකිනකොට පාස්කු මතක් වෙන්නේ අපිට... ඒ වගේම මුලු ලෝකෙම යුද්ධ ඇති කරලා තියෙන්නේ ඔයාලාගේම අය මිසක් වෙන කවුද?

:       3       2

ලංකා Saturday, 06 March 2021 01:40 PM

දහම් මහත්තයා ඉතිහාසය හදාරලා එන්න. වැඩිම ජන සංහාර සිද්ද වෙච්ච ලෝක යුද්ධ, පරමාණු බෝම්බ, වියට්නාම් කොරියානු යුද්ධ වගේ එව්වා අමතක හැඩයි. මැදපෙරදිග යුද්ධ අවුළුවන්නේ කවුරුන්ද, ඇයිද කියලා මුළු ලෝකෙම දන්නවනේ? හිලරි ක්ලින්ටන් නෝනාම කාලෙකට කලින් පිළිගත්තනේ...

:       0       0

Bamunuarachchi Sunday, 07 March 2021 04:20 AM

මොකටද අක්කර 02ක්? මරුණායින් පස්සේ මීටර 2ක දුරස්තරයක් අවශ්‍ය නැහැ. එක උඩ එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ස්වර්ගෙට යන නිසා පර්චස් 20 හොඳටම ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 424 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1795 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1397 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 787 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1936 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site