IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනා බදාදා කොමියුනිස්ට් නායකයන් හමුවෙති

(ජයන්ත සමරකෝන්)

නොබෝ දා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් හමුවී  ජුනි 26 වන දින පස්වරු 3.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙම මුස්ලිම් පක්ෂ නායකයින් හා කොමියුනිස්ට් පක්ෂ නායක හමුව සංවිධානය කරයි.

නැවත අමාත්‍ය ධූර ලබාගත් කබීර් හෂීම් හා අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් දෙදෙනා හැර අනිකුත් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.

මෙහිදී ඔවුන් කොමියුනිස්ට්  පක්ෂයේ සභාපති රාජා කොල්මුරේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික එම්.ඒ.රශ්මි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් හමුවනු ඇතැයි ද වාර්තා වේ.

 



අදහස් (5)

මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනා බදාදා කොමියුනිස්ට් නායකයන් හමුවෙති

Prabha Monday, 24 June 2019 11:33 AM

එහෙම පක්ෂයක් තාම තියෙනවද?

:       3       38

MaheeMonday, 24 June 2019 10:12 PM

තියෙනවනේ. සමහරවිට ඔබ දැකලත් ඇති පක්ෂයේ මහා සභා රස්වීම්වලය සියලුම සාමාජිකයන් එකම ත්‍රී වීල් එකේ නගර ශාලාවට එන හැටි.

:       0       0

Vidya Monday, 24 June 2019 12:32 PM

කොමියුනිස්ට් ක්‍රමය රුසියාවෙත්, චීනෙත් අනිත් කිසිම රටක හරි ගියේ නෑ.. හොරු තක්කඩියෝ බෝ කෙරුවා විතරයි...

:       78       81

nimal Monday, 24 June 2019 11:39 PM

පක්ෂයේ සියලු සාමාජිකයින් හමුවුණා හා සමානයි. මොකද මුළු පක්ෂයටම ඉන්නේ ඔපමණයි. අද වන විට සමාජවාද, ප්‍රජාතන්ත්‍රවාද ධනවාද, ඔය මොකවත් නැහැ. තාක්ෂණික දියුණුවක් සහිත ග්‍රෝත්‍රික පාලන ක්‍රමයක් ඇති බව පේනවා. එකම ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දෙ තියෙන එක විතරයි.

:       0       0

jayath Tuesday, 25 June 2019 02:45 AM

කොමියුනිස්ට් පක්ෂේ ? මම මේ ඉන්නේ වසර 40ක් -50 ක් අතීතයට ගිහින්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 44 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 60 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 351 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 319 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1435 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 878 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site