IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා

( රංජන් කස්තුරි) 

කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි ඔසුසල්වල මේ දිනවල වැඩි වශයෙන් මුඛ ආවරණ ( මාස්ක්)  අලෙවි වන බව වාර්තාවේ.

කොළඹ කුරුඳුවත්තේ  පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම  නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික  ඔසුසල් වලද  ඉකුත් දින කිහිපය පුරාම මුඛ ආවරණ අලෙවිය  ඉහළ ගොස් තිබිණි.

මේ අතර අප කළ විමසුමකදී කොළඹ ප්‍රධාන ඔසුසලක සේවකයින් පැවසූයේ   අද (26) වන විට තමන් සතුව තිබූ මුහුණු ආවරණ තොගය විකිණි අවසන් වූ බවයි.

මුහුණු ආවරණ මිලදී ගන්නේ වැඩිපුරම මෙරට සිටින චීන ජාතිකයින් බවද සේවකයෝ පැවසූහ. 



අදහස් (6)

මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා

damith Sunday, 26 January 2020 02:39 PM

මුඛ ආවරණ ගේන්නෙත් චීනෙන්ද දන්නේ නෑ... බලාගෙන ගන්නේ..

:       1       23

Mahee Sunday, 26 January 2020 03:55 PM

ළඟදී මැතිවරණයක් එන නිසා ඔය මුඛ ආවරණ තොගය තොරතෝංචියක් නැතුව කියවන්නට බලා ඉන්න හිස් මිනිසුන්ට නොමිලේ බෙදා දීමටත්, හුදී ජන අපගේ ප්‍රයෝජනය සඳහා කන් ආවරණ හෙවත් ඇබ තොගයක් ගෙන්වා තැබීමටත් ඔසුසලට හැකිවේවා...!!!

:       0       35

rathuvithanaSunday, 26 January 2020 04:48 PM

අපේ පිටුවේ ඉන්න "චම්පා" ට ඕවා 5 ක්වත් දමන්න වේවි. නැත්නම් කටකලියාවක් තමයි දාන්න තියෙන්නේ...

:       2       60

athula Sunday, 26 January 2020 06:01 PM

රජය මේ මුඛ ආවරණ විකුණන ෆාර්මසිවලට දැඩිලෙස පාලනයකට යටත් කළයුතුයි. එහෙම නොවුණහොත් වෙළඳුන් බොරදියේ මාළු බාන්න පුළුවන්... අහිංසක දුප්පත් මිනිහාට මේවගේ දේවල් මිලදී ගතනොහැකිව මියයාමට සිද්දවෙයි.

:       0       8

samarasekara - gampaha Sunday, 26 January 2020 11:13 PM

රතු, චම්පට හොඳ කටකලියාවක් තමයි.

:       2       2

බද්රානි Monday, 27 January 2020 10:47 AM

මුඛ ආවරණ ඔසු සැල් වලින් මිලදී, නොගෙන, හාඩ්වෙයාර් කඩ වලින් මිලදී නොගන්නේ ඇයි? ඒවා ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් ඉහළයි. ලංකාවේ අංක එකේ අපිරිසිදු ස්ථානයක් වන, රජයේ රෝහල් වල සිටින සියලුම රෝගීන්ට මුඛ ආවරණයක් ලබා දිය යුතු යයි මම යෝජනා කරනවා. දොස්තරලට මතක් වෙන්න කලිනුයි මම ඒ බව මතක් උනේ. කොහොමත් ඉතින් දුවන්නන් වාලේ රැළට දුවන මිනිස්සුනේ අපේ රටේ වැඩි හරියක් ඉන්නේ? දැන් ඉතින් ලෝකේ පෙරළගෙන දුවයි මුඛ ආවරණ හොයාගෙන........

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 92 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 209 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 296 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 689 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1074 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 879 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site